අලි හොරේක් දළදා මැදුරේත් ඇත
පසුගිය කාලය තුළ නොයෙක් දේශපාලන සහයෝගයන් මත අලි ඇතුන් ඝාතනය කර දළ ලබා ගැනීමි මෙන්ම අලි මවිවරුන්ට වෙඩි තබා පැටවුන් පැහර ගැනීම බහුලව සිදු විය . එලෙස අලි හොරකමි කල බොහෝ දෙනෙක් සෝම හිමි විකුණා සිංහල උරුමයේන පාර්ලිමෙන්තුවටද ආවෙිය. පසුව එම උරුමයද නැති වී උරුමයේ ප‍්‍රතිපත්තිද නැති වී එය හෙළ උරුමය බවට පත්විය . එවන් ලෝකයේක්ගේ අලි හොරකමි අතටම මාටුටු […]