විල්පත්තුවෙන් හමන ජාතිවාදී සුළඟ නවතමු

මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම […]

වන අපරාධ 2803 විභාග කිරීම වනසංරක්ෂණය මග හරී

2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් 2015 අගෝස්තු වනතුරුත් විභාගයට ගෙන න‍ොමැත. පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එයට හේතුව මෙම වන […]

රතු පස්වලට නොමිළයේ කැඩිමියම් විෂ

රතු පස්වල ජලය ඉල්ලා උද්ඝෝෂණය කල ජනතාවට හමුදාව ලවා වෙඩි තබා ඝාතනය කිරීම සමිබන් සිද්ධීයේ අදාළ වරදකරුවන්ට මෙිවන තෙක් නිසි දඩුවමි ලබාදීමක් සිදුකර නැත. එමෙන්ම තව වනතුරුත් ඇතැම් ජනතාවට බීමට ඇත්තේ ඉකොයිල් නැමති බැක්ටිරියාව හා කැඩිමියමි නැමති බැරලෝහය අඩංගු ජලයයි. එමෙන්ම එම ජලය භාවිතා කරමින් ගෙවතු වගාකරන ජනතාවට කැඩිමියමි නැමති බැරලෝහය අහාර දාමයට ඇතුල් වීමත් පසුකාලීනව ප්‍රදේශයේ ජනතාව රෝගීන් බවට […]