සොරගුනේ වන මැද යළිත් ගොල්ෆ් පිටියට පාර කපයි

වේලි ඔය දිය හැරවුමේ සිට මීටර් 500 ක් පමණ ගඟ ඉහත්තාවට යන්නට ජාවාරම් කරුවන් ඉඩම් අත්පත් කරගනිමින් එහි ස්ථිර නිවාස ඉදිකොට සියළු පහසුකම් සහිතව අනවසර මැණික් ගැරීම් කරන අයුරු වනාන්තරය තුළ දැව ජාවාරම කිසිදු බියකින් සැකයකින් තොරව සිදුකරගෙන යනු ලබයි. ඔවුන්ගේ හොර ජාවාරම් වසා ගැනිමට ස්ථිර ගොඩනැගිලි ඉදිකර විශාල දේවාල භූමියක් ද ඉදිකර ඇත. අටවිසි බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරිමට අවශ්‍ය […]

වරාය නගර ගැන ඩුබායි පාඩම

වරාය නගරයක් පිළිබඳ මෙයට පෙර අපසතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 දී ඩුබායි ෆාම් වරාය නගරය ඉදි කොට වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු. ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකළ 2003 වසරේ සිට මේ වනවිට වසර 11ක කාලයක් ගතව ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ලන්ඩන් […]

මීරියබැද්දට වසරයි – උමා ඔයට අවසරයි

හල්දමුල්ල මිරියබැද්ද නායයෑමට මෙම මස 2015.10.29 වන දිනට වසරක් ගතවෙි.මළ මිනිසුන් ගැන දැන් ගානක් නැත.ඉතිර උෘවන් මැරුණා සේ සලකා තවමත් අනාථ කදවුරු වල දමා ඇත.නිවාස 75 ලබා දිය යුතුව තිබුනද නිවාස 50 කට අරමුදල් වෙන් කිරීමට මෙි වනවිට පියවර ගෙන තිබෙි. එමෙන්ම මිරිය බැද්ද නායා යෑමට සෘජුව වගකිව යුතු උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට කරගන යාමට රජය මෙීවන විට තීරණය කර […]

සමුද්‍ර පරිසරය වනසන චීන වරාය නගරට තිත තියමු

චමිපික රණවක අමාත්‍ය වරයාගේ මූලිකත්වයෙන් කොළඹ වරාය මුල්කරගනිමින් නිර්මාණය කරන වරාය නගරය සඳහා අවශ්‍ය මූලික වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. පසුගිය කාලය පුරාවට ජන්දය ජය ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම වරාය නගරය නවතා දමන බවට පොරොන්දු දුන් ආණුඩුව ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට මෙම චීන වරාය නගරය ඉදිකිරීමට ෙමි වනවිටට කටයුතු කරගෙන යනු ලබයි. නමුත් අපගේ ඉල්ලීම වුයේ මෙහි […]

පරිසරය දූෂණයට සම්මාන දූෂණයට විරුද්ධව ගුටි-Ravaya

තරිඳු උඩුවරගෙදර මීට පෙර කැලණි ගෙඟ් ජලය කොකාකෝලා සමාගම විසින් අපවිත‍්‍ර වී ඇති බවට හෙළි වූ අවස්ථාවේදී අප කියන්නට උත්සාහ කළේ මේ බහුජාතික සමාගම් බොහොමයක් ලංකාවේ දූෂිත දේශපාලන ක‍්‍රමය උපයෝගී කරගනිමින් ප‍්‍රමිතියෙන් තොර උපක‍්‍රම හරහා පරිසරයටද ජීවීන්ටද හානි සිදුවන අයුරින් සිය නිෂ්පාදන කටයුතු සහ ඒවා අලෙවි කිරීම සිදු කරන බවත් ජාතිවාදී බාල පදනමකින් නොව සංවාදශීලී ආකාරයට පරිසරය සහ ආයෝජන කළමනාකරණය […]

කොකාකෝලා සමාගමට නැවත පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාදීමට කටයුතු කළේය

තරිඳු උඩුවරගෙදර source- Ravaya news paper බියගම කොකා කෝලා සමා ගමේ තෙල් නළයක් කැඞී කැලණි ගංගාවට තෙල් මුසුවීම නිසා කොළඹ ප‍්‍රදේශ කිහිපයක ජනතාවට පානීය ජලය ලබාදීමට අපහසු තත්වයක් උදාවීමත් පරිසරයට හානි සිදුවීමත් සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී විශාල ආන්දෝලනයක් ඇති විය. මධ්‍යම පරිසර අධිකාරිය විසින් කොකාකෝලා සමාගමේ පරිසර ආරක්ෂණ බලපත‍්‍රය තාවකාලිකව තහනම් කොට තෙල් කාන්දුව සිදුවූ ආකාරය පිළිබඳව සොයා බැලූවේ ය. […]

කමාන්ඩෝ 4×4 පරිසර හානියක් කර තිබේද?

යුද හමුදා කමාන්ඩෝ බලකායේ සිව්බල (Four Weel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව පසුගියදා පරිසරවේදීන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අද(22) මානව හිමිකම් කොමිසමේදී විභාගයට ගැනුණි. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර […]

දැදුරු ඔය විනාශ කරමින් අධිකරණ නියෝග බල්ලාට දාන ජීෆී ට සම්මාන ලැබෙන්නේ කොහොමද ?

දැදුරු ඔය හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුකරන අධිකරණ නියෝග වලට පවා හිස නොනමන ජිෆී සමාගම හොඳම අපනයන සමාගමට හිමි රන් සම්මාන ලබාදීමට තෝරාගෙන ඇති බවත් එවැනි පරිසර දූෂණයට සෘජුවම වගකිවයුතු සමාගමක් සඳහා ජනාධිපතිවරයා පරිසර ඇමැතිව සිටියදී ජාතික මට්ටමේ සම්මාන ලබාදෙන්නේ කුමන පදනමක් යටතේද යන්න ගැටලුකාරී බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. […]

කැළණි ගගේ කොකාකෝලා විෂ

කැළණි ගෙගන් නිකුත් කරන ජලය පරිභෝජනය කිරීමට බිය නොවන්නැයි ජල සම්පාදන මණ්ඩලයේ බලධාරීන් කරන ප‍්‍රකාශ පිළිබඳ පරිසරවේදීන් කණස්සල්ල පල කරනවා. කර්මාන්ත ශාලා වලින් අප තෙල් බැහැර කිරීම තවදුරටත් සිදුවෙමින්පවතින මොහොතක ජලයේ ගුණාත්මක බව පවසන්නේ කෙසේදැයි යන්න පරිසරවේදීන්ගේ විමසීමයි. කැළණි ග`ගට ඉන්ධන මුසු ජලය එකතු වීම හේතුවෙන් පසුගිය දින වල අවස්ථා කිහිපයකදීම පානීය ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලූ මතු වුණා. කැළණි ග`ගට […]

කොකාකෝලා සමාගම කැළණි ගග වනසයි- බීමට ඇති ජලයේ විෂ

කොකාකෝලා සමාගම හා අනෙකත් කර්මාන්ත ශාලාවල අත්තනෝමතික ක‍්‍රියාකලාපය හේතුවෙන් නැවතත් උග‍්‍ර ජල ගැටලූවක් නිර්මාණය වීමේ අවධානමක් මතුවෙමින් තිබෙන බවට පරිසරවේදීන් අනතුරු අගවනවා. ඇතැම් කර්මාන්තශාලා සහ ආයතන විසින් කැළණි ගගට අපතෙල් මුදාහැරීමේ ක‍්‍රියාවලියට වැට බැඳීමට මෙතෙක් බලධාරීන් අපොහොසත් වීම කණගාටුවට කරුණක් බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බව වටහා ගැනීමටවත් බලධාරීන් අසමත් වී ඇති […]