කැළණි ගගට වස දැමු සමාගම් නම් හෙළිකරන්න- පරිසර අධිකාරිය කර අරියි

download (4)

කැළණි ගගට විස සහිත තෙල් මුදා හැරීම හේතුවෙන් කොලඹ අවට ස්ථාන කිහිපයකට ජලය ලබාදීම පසුගිය දිනක පැය කිහිපයකට අතඅහිටුවනු ලැබුවා නමුත් දැනටත් කොලඹ අවට ජනතාව පානය කරන ජලය සුරක්ෂිතදයි සැකසහිතය කෙසේ වෙතත් කැළණි ගගට විස සහිත තෙල් මිශ්‍ර කල සමාගමෙි නම හෙළි නොකර එම සමාගම මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙිවනවිට ආරක්ෂා කරමින් සිටියි නමුත් අප දන්නා අකාරයට ප්‍රසිද්ධ බීම නිෂ්පාදන සමාගමක් වන මෙම සමාගම බීම නිෂ්පාදනයට යොදාගන්නේද මෙම විෂ සහිත ජලයයි එම නිසා සමාගමි ආරක්ෂා නොකර වහාම කැළණි ගගට වීෂ සහිත තෙල් එකතු කල සමාගමෙි නම හෙළිකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හා ජලසම්පාදන හා ජලා ප්‍රවාහන මණඩලයේන් අප ඉල්ලා සිටුමු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *