සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති රංජිත් විමලධර්මට පිරිසක් යකඩ පොලුවලින් පහරදීලා
පොල්ගහවෙල , හබරව ග්රාමසේවා වසම තුළ බෙරවහේන ආශ්රිතව අක්රමවත්ව සිදුකරගෙන යනු ලබන ගල් කොරි කිහිපයකට විරෝධය පළ කළ සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති රංජිත් විමලධර්ම මහතාට කිසියම් පිරිසක් ඊයේ (20) පහරදී තිබේ. පහර කෑමට ලක්ව බරපතල තුවාල ලැබූ සපුගස්කන්ද සුරැකීමේ පරිසර සංවිධානයේ සභාපති රංජිත් විමලධර්ම මහතා මේ වනවිට කුරුණෑගල මහා රෝහලේ ප්රතිකාර ලබයි. පොල්ගහවෙල , හබරව , බෙරවහේන ආශ්රිතව අක්රමවත්ව […]