අලිඇතුන් රැක ගන්න මාර්ග සංඥා පුවරු ස්ථාපිත කිරීමේ වැඩසටහන ආරම්භ වේ
අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. එහි පියවරක් වශයෙන් දුම්රිය රියදුරන්ගේ අවධානය සඳහා අලිඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු දුම්රිය මාර්ග දෙපස සවි කිරීමට ද යෝජනා විය. ඒ අනුව පරිසර අමාත්‍යංශයේ […]