රතුපස්වල වැසියන් යළිත් පාරට
දෙසතියක් ඇතුළත රතුපස්වල ගැටළුවලට විසඳුමක් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ ආරම්භ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා අවධාරණය කරන ලදී. අද (30) ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ එම මාධ්‍ය හමුව පැවැත්විණ. ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහයද ලබා දෙන බව ලංකා […]