බේරුවල අපි සියටෙල් ළමා පරපුර ආරම්භ කලා-We started Siyatal’s generation

අපි සියටෙල් ළමා පරපුර ආරම්භ කලා ..!! පරිසරවේදීන්ගේ සහභාගිත්වයෙන් ළමයින්ට පාරිසරික දේශනයක්, බේරුවල අප SMP මධ්‍යස්ථානයේදී, 2015.12.30 දින පැවැත්වීමට කටයුතු කලා. එහි අරමුණ වුයේ පරිසරය ඓන්ද්‍රීයව ළමයින්ට සම්බන්ද කොට, පාරිසරික විප්ලවයට මුලික අඩිතාලම දැමීමයි. එයට අපට සහයෝගය දැක්වූ, රවීන්ද්‍ර කාරියවසම් සහෝදරයාටත්, හම්බන්තොට රාහුල හිමියන්ටත්, දුමින්ද අලහකෝන් සහෝදරයාටත්, මොනිකා සහ මාර්ටින් අප විදේශික මිතුරන්ටත් අපේ ආචාරය සහ ගෞරවය පුද කරමු..!!

[unitegallery Siyatal]

2015.12.30, We started Siyatal’s generation in SMP center ,Beruwala,Sri Lanka.
Open lecture was conducted by Raveendra Kariyawasam, Ven Wekadawala Rahuala there and Duminda Alahakoon.This is the first step of Siyatal Parapura. We created the foundation for fight against environment degradation in the country .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *