පරිසරවෙීදීන්ට සාධාරණය ඉටුකරන්න- මානව හිමිකමි කොමිසම , ජීෆි සමාගට විරුද්දව නඩු දානවා- කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති

කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරේහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන, සමිපත් බාලසූරීය යන අය සහභාගී විය.

ba8105ffcbf1e654523b3092c0b2fd33_XL
එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධ්‍යන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සදාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක‍්‍රියා කරන ලෙසයි .

එමෙන්ම මෙහිදි ජීෆි සමාගම වීෂ රසායන පරිසරයට මුදාහරින බව නිසැකව ඔප්පු වී ඇති බවත් එ පිළිබද ප‍්‍රදේශ වාසීන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් ,එම සමාගම පොලිසීයට අල්ලස් ලබාදීමට උත්තසහ කළද එවාට නතුනොවී මහජන පීඩා යටතේ එයට විරුද්ධව හැකි ඉක්මනින් ක‍්‍රියාමාර්ග ගන්නා බවත් කොබෙයිගනේ පොලිස් ස්ථානධිපති වරයා මානව හිමිකමි කොමිසම හමුවෙි කරුණු දක්වමින් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *