අලි හොරේක් දළදා මැදුරේත් ඇත

පසුගිය කාලය තුළ නොයෙක් දේශපාලන සහයෝගයන් මත අලි ඇතුන් ඝාතනය කර දළ ලබා ගැනීමි මෙන්ම අලි මවිවරුන්ට වෙඩි තබා පැටවුන් පැහර ගැනීම බහුලව සිදු විය .

එලෙස අලි හොරකමි කල බොහෝ දෙනෙක් සෝම හිමි විකුණා සිංහල උරුමයේන පාර්ලිමෙන්තුවටද ආවෙිය. පසුව එම උරුමයද නැති වී උරුමයේ ප‍්‍රතිපත්තිද නැති වී එය හෙළ උරුමය බවට පත්විය . එවන් ලෝකයේක්ගේ අලි හොරකමි අතටම මාටුටු විී ඇත.අලි හොරකමි කර අලි බොරු කියන ඔහු නමිනි උඩුවෙි දමිමාලෝක හිමියන්ය. අලි, බලු පැටවුන් මෙන් කූඩයක දමා පන්සලට ගෙනවිත් දමන්නේ කෙසේද . අප පානදුර තරුණ සංගමයේ සිටියදී රු 25000 දී මුන් වහන්සේ බණකට ගෙන්වා ගත්තේමි .ඔබ වහන්සේ මෙම අලි කරදර ඉවර වූ විට අමතක නොකර අපේ 25000 අපසු දෙන්න. එවයෙන් තවත් අලි හොරු අල්ලන අයට උදවි කිරිමටත් සොබාදහම වෙනුවෙනුත් එම මුදල් යොදා ගත හැක

ආණ්ඩුවෙි මහත්වරුන්ට ත් අලි හොරු ඇල්ලීමට උදවුකරණ සහොදර පරිසරවෙීදීන්ටත් ස්තුති කරන අතර තවත් අලි හොරු කීහිප දෙනේක ඇල්ලීමට ඇත .තිළිණ ගමගේ, අලි රොෂාන්, කෑගල්ලේ අලි හොරු එයින් කිහිප දෙනෙකි.

තව අලි හොරේක් දළදා මාලිගාවෙි ඇත සාක්ෂි අප ලග ඇත ආණ්ඩුවටත් කිහිප වරක් ලබා දී ඇත ඔහු ඇතුඑ අනික් අලි හෙරෙැත් අල්මුද

රවීන්ද්‍ර කාරියවසම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *