කුණු නිසා ලංකාව ලෝක වාර්ථාවක් පිහිටුවයි

මුහුදුට ප්ලාස්ටික් ඇතුළු ඝණ අපව්ය දමන රටවල් විස්ස අතුර්න් මෙවර පස්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙනවා. ඉන්ට්රනැෂනල් බිස්නස් ටයිමිස් (Intranational Busness Times ) සගරාව කළ පර්යේෂණයකට අනුව එහි එමියි නොර්ඩමි (Amy Nordum ) පෙන්වාදෙන ආකාරයට ලොව පුරා රටවල් 192 පිළිබද අවදානය යොමු කරනවිට විට එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අප ට්වය මුදහරින ප්‍රධාන රටවල් 20 නමි කර […]

පරණ කුර මල්ල අරගන අවුරුදු ගිය අඵත් මිනිස්සු

[unitegallery Aurudu] අවරුදු කලා පරිසරයත් කලා සෙබාදහමට දිරවගන්න බැරි කාලයක් මෙීක. වස පුරවපු කෙක් බිසකටි පොලිතින් වල දාගන ගෙවල් ගානේ යනකොට පරිසරයත් මිනිස්සුත විනාශ වෙනවා. ඒ ගැන හිතපු කුඩා බිබුල පන්සලේ රාහුල හාමුදුරුවො මෙදා අවුරුද්දට පන්සල් වත්තේ තිබිබ පළතුරු අරගන ගමෙි අයට කියලා කුර මලු හදාගන අවට පන්සල් වලට ගිහින් දුන්නේ පරණ පුරුද්ද මතක් කරන ගමන් පොලිතින් භාවිතය අවම කරන්න […]

CENS විසින් ගොණුකල චුන්නාකම් නඩුව ජයග‍්‍රාහී මාවතට

, වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම sc/fr 141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය තවකාලිකව නවතාලීමට නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලදී පරිසර හාසොබා දහම් අධ්යයන මධ්යස්ථානයේ විසි විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්යම පරිසර අධිකාරිය ල […]

මිහිමව සුරකිමු සම්මන්ත්‍රණය

මිහිමව සුරකිමු! යන මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් ඊයේ දිනයේ වෙරොනා නගරයේ පැවැත්වු අතර ඉතාලි ශ්‍රී ලංකා සහායොගිතා සංවිධානය හා පරිසර හා සොභාදහාම අධ්‍යන මධ්‍යස්ථානය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණ. මෙහිදී පාරිසරික අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් සංවර්ධනයේ නාමයෙන් පරිසරයට කරමින් සිටින හානිය පිළිබඳවත් සාකච්ඡාවට ලක්කරන ලදි. ඉතාලි ශ්‍රි ලංකා සහායොගිතා සංවිධානය නියොජනය කරමින් සංජිව මහාතා කියා සිටියේ සංවර්ධනයට මුවාවී […]

සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයට ශ්‍රී ලංකා පොලීසීයෙන් බලපැමි

ගරු ජනාධිපති තුමා ජනාධිපති ලේඛමි කාර්්‍යාලය කොළඔ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය මෙරට පරිසර ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ව්‍යවස්ථානුකූලව සිය කටයුතු කරගන යනු ලබන අතර අප පිළිබද පහුගිය ආණුඩු සමයේ දිගින් දිගටම මධ්‍යම බුද්ධි අංශ නිළධාරින් විසින් තොරතුරු රැස් කරන ලදුව යහපාලන ආණ්ඩුව විසින්ද එය එලෙසම සිදුකරගන යනු ලබයි ග රවීන්ට් කාරියවසමි ,පුජ්‍ය වැකදවල රාහුල හිමියන් ඇතුළු අප සංගමයේ […]

තෙල් ලබාගැනීමට මහ මුහුද වනසන්න එපා -Greenpeace (Torino)

ඉතාලි මුහුදු සීමාව තුල මෙි වන විට පොසීල ඉන්දන ලබාගැනීමෙි අරමුණින් සමාගමි කිහිපයක් විසින් මුහදු පතුල විදීම ආරමිබ කර තිබෙිනවා. මීතේන් ගෑස් සහ ප්‍රෙට‍්‍රල් ලබා ගැනීමෙි අරමුණින් සිදුකරණ මෙම මහා පරිමාණ ව්‍යාපෘති ඉතාලි රජය මැදිහත් වීමෙන් සිදුකරන අතර මුහුදූ ජීවීන්ට හා සමස්ථ මුහුදූ පරිසර පද්ධතියට මෙය හානිකරන අතර එය දේශගුණික විපර්්‍යාස කෙරේහි විශාල බලපෑමක් කරන බව කොළ සාමය (Greenpeace) ජාත්‍යන්තරය […]

පරිසරවෙීදී පියල් පරාක්‍රම හයවන අනුස්මර්ණ උත්සවය

[unitegallery Piyal] පරිසරවෙීදී පියල් පරාක්‍රම හයවන අනුස්මර්ණ උත්සවය 2016.03.03 මිද්දේණිය තලාව ශ්‍රී බොධීමාලකාරාමය කේන්ඳා කරගනිමින් පැවැත්විය . පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයේ පූජ්‍ය වෑකදවල රාහුල හිමි , ශ්‍රී බොධීමාලකාරාමයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පුජ්‍ය කාරියමඩිත්තේ සොමරතන හිම මෙම අවස්ථාව සංවිධානය කර තිබූ අතර තලාව විද්‍යාලයේ ගරු වරුන් ,පරිසරභට කණ්ඩායම ,වෑකදවල මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති තුමන් ආචාර්්‍ය ගොනදෙණියේ චන්ද විමල හිමි, ගොවි […]

ජීවයේ පැවැත්ම අවදානමට හෙලීම දේශණය ඉතාලීයේ වෙරෝනා නුවරදී

[unitegallery Italy] ජෛව විවිධත්වය හා සතුන්ගේ වද වී යාම සමිබන්ධව ළමුන් හා ජනතාව දැනුවත් කිරීම වැඩසටහනක් පෙබරවාරි 28 වන ඉරිදා ඉතාලීයේ වෙරෝනා ප්‍රගති පාසලේදී පවත්වන ලදී. ඉතාලියේ වෙරෝනා ප්‍රගති සහ බ්‍රෙෂිය විවර ළමා පාසල් පවත්වාගෙන යනු ලබන ඉතාලි ශ්‍රි ලංකා සහයෝගී සංවිධානය විසින් එම වැඩසටහන සංවිධානය කර තිබු අතර පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පරිසර වේදී රවීන්ද්‍ර කාරියවසම් එහි ප්‍රධාන […]

දීගල් ඔය, දිගලහින්න/ ඇතා වැටුණුවල දිය ඇල්ලත් කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලි

හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා සහ හඟුරන්කෙත, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට මායිම්ව මහවැලි ගඟට (රන්දෙනිගල ජලාශයට) ගලාබසින බෙළිහුල් ඔයේ පෝෂක ඔයක් වන දීගල් ඔය හරස්කර කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් මෙවන විට ක්‍රියාත්මක කිරමින් තිබෙි. මෙම විදුලිබලාගාර ඉදිවන්නේ කුඩා විදුලි බලාගාර 108 ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙසයි. මෙලෙස ක්‍රියාත්මක වෙමින් පවතින කුඩා ජාල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දීගල් ඔය මගින් නිර්මාණය […]

පරිසරවේදී පියල් පරාක්‍රම සයවන වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන්…..

සටහන පරිසරය වෙනුවෙන් තම ජීවිතය කැප කල සදාදරණීය පියල් පරාක්‍රම කොළඹ ඉසිපතන විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂයයන් හදාරා ඉන් අනතුරුව 1979 වසරේදී ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්තේ ය. මේ අතරතුර කාලයේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් සෝවියට් භාෂාව පිළිබඳව හසල දැනුමක් ලබාගත් මෙතුමා 1983 වසරේදී රුසියාවේ පැට්ටි්‍රස් ලුලුුම්බා මිත්‍රත්ව සරසවියට ඇතු`ඵවී ජීව විද්‍යා උපාධිය හදාළේය. පසුව 1986 […]