CENS විසින් ගොණුකල චුන්නාකම් නඩුව ජයග‍්‍රාහී මාවතට
,
වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම sc/fr 141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය තවකාලිකව නවතාලීමට නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලදී
පරිසර හාසොබා දහම් අධ්යයන මධ්යස්ථානයේ විසි විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්යම පරිසර අධිකාරිය ල විදුලිබල මණ්ඩලයල උතුරු පළාත් මහ ඇමතිල වලිකාමම් ප්රාදේශීය සභාවේ සභාපතිල නෝටන් විදුලි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති
මෙම නඩුව වෙනුවෙන් නඩුගාස්තු අය කිරීමකින් තොරව අප සංගමයට සහය දුන් නීතීඥ නුවන් බෝපගේ ඇතුළු අනෙකුත් නීතිඥවරුන්ටත් අප සංගයයේ ගෙෘරවනීය ස්තුතිය පුදකර සිටිමී
admin
0