පරණ කුර මල්ල අරගන අවුරුදු ගිය අඵත් මිනිස්සු

[unitegallery Aurudu]

අවරුදු කලා පරිසරයත් කලා සෙබාදහමට දිරවගන්න බැරි කාලයක් මෙීක. වස පුරවපු කෙක් බිසකටි පොලිතින් වල දාගන ගෙවල් ගානේ යනකොට පරිසරයත් මිනිස්සුත විනාශ වෙනවා. ඒ ගැන හිතපු කුඩා බිබුල පන්සලේ රාහුල හාමුදුරුවො මෙදා අවුරුද්දට පන්සල් වත්තේ තිබිබ පළතුරු අරගන ගමෙි අයට කියලා කුර මලු හදාගන අවට පන්සල් වලට ගිහින් දුන්නේ පරණ පුරුද්ද මතක් කරන ගමන් පොලිතින් භාවිතය අවම කරන්න කියලා මිනිස්සු වගේම හාමුද්රුවරත් දැනුවත් කරන්නයි . ලබන අවුරුදු වෙනකමි ඉන්නේ නැතුව ඔබත් හැකි පමණින් පොලිතින් භාවිතය අවම කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *