ජීවයේ පැවැත්ම අවදානමට හෙලීම දේශණය ඉතාලීයේ වෙරෝනා නුවරදී

[unitegallery Italy]

ජෛව විවිධත්වය හා සතුන්ගේ වද වී යාම සමිබන්ධව ළමුන් හා ජනතාව දැනුවත් කිරීම වැඩසටහනක් පෙබරවාරි 28 වන ඉරිදා ඉතාලීයේ වෙරෝනා ප්‍රගති පාසලේදී පවත්වන ලදී. ඉතාලියේ වෙරෝනා ප්‍රගති සහ බ්‍රෙෂිය විවර ළමා පාසල් පවත්වාගෙන යනු ලබන ඉතාලි ශ්‍රි ලංකා සහයෝගී සංවිධානය විසින් එම වැඩසටහන සංවිධානය කර තිබු අතර පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පරිසර වේදී රවීන්ද්‍ර කාරියවසම් එහි ප්‍රධාන දේශනය සිදුකරනු ලැබිය .

දැනට ලංකාව තුල අවධානමට ලක් වී සිටින සත්ව හා ශාක වීශේෂ ආරක්ෂා කිරීමේ වැදගත් කම හා පරිසර සංරක්ෂණය උදේසා පැරැන්නන් දුන් දායකත්වයත් වර්ථමාන පරිසර විනාශය අබියස ජනතා වගකීම කුමක්ද යන්නත් එහිදී අවධාරණය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *