සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයට ශ්‍රී ලංකා පොලීසීයෙන් බලපැමි
ගරු ජනාධිපති තුමා ජනාධිපති ලේඛමි කාර්්‍යාලය කොළඔ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය මෙරට පරිසර ගැටළු වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ව්‍යවස්ථානුකූලව සිය කටයුතු කරගන යනු ලබන අතර අප පිළිබද පහුගිය ආණුඩු සමයේ දිගින් දිගටම මධ්‍යම බුද්ධි අංශ නිළධාරින් විසින් තොරතුරු රැස් කරන ලදුව යහපාලන ආණ්ඩුව විසින්ද එය එලෙසම සිදුකරගන යනු ලබයි ග රවීන්ට් කාරියවසමි ,පුජ්‍ය වැකදවල රාහුල හිමියන් ඇතුළු අප සංගමයේ […]