මාතරට තංගල්ලට වතුර දෙන රිලාගල ජලපෝෂිතයත් ගල් කොරියකට බිලි
[unitegallery Rilagala] ජාතික භෙෘතික සැළස්ම ප්‍රකාරව අධීවෙගී මාර්ග නිර්මාණය කිරිම සදහා ගැටමාන්න , රිලාගල කදුපංතිය කඩා ඉවත් කිරීමට එරේහිව රිලාගල යාය සුරකීමෙි සංවිධානයත් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයත් එක්ව සංවිධානය කල ජනතාව දැනුවත් කිරීම ඇල්දෙණිය ශ්‍රී සුදර්මාරාමයේදී පැවැත්වු අතර එයට ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ මැර පිරිස් හා මාගා සමාගමට පක්ෂපාති කඩකප්පල් කාරිීන් විසින් බාධා එල්ල කරණු ලැබුවා. එම බාධා නෙතකමින් මෙහි ප්‍රදාන […]