ජීවත්වීමෙි කලාව සොබාදහමට අනුගත වීමයි- රංගන ශිල්පී ජනක රණසිංහ

සොබාදහම උදේසා කාන්තිවෝ සංවිධානය කල රුක්රෝපණ වැඩ සටහන හා පරිසර හිතකාමී සංස්කෘතියක් උදේසා කතාබහ පසුගිය නත්තල් දින උල්පත රක්ෂිතය තුලදී සිදුකෙරිණි මෙම අවස්ථාව සාර්ථක කරගැනීම වෙනුවෙන් සොබාදහම උදේසා කාන්තාවන් මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පි ජනක රණසිංහ මහතා හා රූපසාරි ලංකාතිලක මහත්මිය ඉමහත් වෙහෙසක් දරා කටයුතු කරණ ලදි. සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානයේ සමාජික සාමාජිකාවන් මෙන්ම පූජ්‍ය වෑකදවල රාහුල හිමි හා දේවාලේගම පේමරතන හිමි […]

සොබාදහමි පාසලට ආ අමුත්තන්ගේ ප්‍රශංසා

පරිසර හිතකාමී ජෛවීය පද්ධතියක උරුමය ආරක්ෂා කරනු වස් පරිසර සංරක්ෂණය යන මාධ්‍ය ඔස්සේ සිදු වූ රුක් රෝපණ වැඩසටහනේ පසුගිය 09.12.2016 දි හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා බිබුල ග්‍රාමයේ කුඩා බිබුල රක්ෂිතය තුළ සිදු විය. එය සිදු වූයේ සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය සහ එම ග්‍රාමය අයත් වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාමූහික මැදිහත් වීම මතයි. සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානය වෙනුවෙන් කුඩා බිබුල විහාරාධිකාරී පූජ්‍ය රාහුල හිමිපානන් […]

උතුරු ජනනීය මනාව හිමිකමි කඩයි , තවකාලිකව නැවැතීමට උපරිමාධිකරණ නියෝග

වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම SCFR/141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය මානව හිමිකමි කඩවීමක් ලෙස සලකා උතුරු ජනනීය තවකාලිකව නවතාලීමට 2016ර/11ර/30 නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලදීග නියෝගය නිකුත් කරන ලද්දේ අගවිනිසුරු ශ්‍රී පවන්, ප්‍රීයන්ත ජයවර්ධන , […]

රිලාගල යාය පරිසර අධිකාරියේ සහයෙන් මාගා සමාගමට බදු දීමට සූදානමි

ජනතා වීරෝධය නිසා ගල් කැඩීම නතර කර තිබු රිලාගල යායෝ නැවතත් ගල් කැඩිම සදහා මාගා සමාගමට ලබාදීමට පරිසර අධිකාරිය මෙිවන විට කටයුතු කරමින් සිටින බව එහි අරංචි මාර්ග පවසනවා මගා සමාගමෙි උවමනාව මත මෙය සිදුවෙිමින පවතින අතර දකුණෙ දේශපාලන බලයද මෙිසදහා යොදවා තිබෙිනවා . ඒ අනුව නුදුරේදීම රිලාගල නැවතත් විනාශකිරිමට මගා සමාගමට බලය ලැබෙිණු ඇත. එයට අමතරව මාගා සමාගම රිලාගල […]

වරාය නගරය ගැන ඩුබායි පාඩම හා චමිපික රණවක ගේ විද්‍යාවට පිළිතුරු

One road one Belat නැමති සංකල්පය මුල් කරගනිමින් නව සේද මාවත නිර්මාණය කිරීම ආරම්භ කර ඇතග ඉතාලීයේ වැනීසියේ සිට මොස්කව් ල ස්තාන්බුල්ල නයිරෝබිල ශ්‍රී ලංකා, ක්වාලාලාම්පූර්, සහ චීනයේ නගර තුනක් යා කිරීම මගින් ලෝකයේ නාවික හා ගොඩබිමේ බලය තහවුරු කිරීම චීනය විසින් මේ වන විිට සිදුකරමින් ඇත. එමෙන්ම පසුගිය වසර දෙක සහ මෙම වසරේ චීනය විසින් නිර්මාණය කල වෙළඳ ගිවිසුම් […]

යම පාලනය සිරීපාදයටත් කෙලියි

ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය – නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය නවතා තිබුනත් එයත් සමග නැවතත් හෝටල් ව්‍යාපෘතියක් ශ්‍රී පාද රක්ෂිතය තුල ක්‍රියාත්මක කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටී. මෙම ප්‍රදේශය අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවියල යුනිස්කෝ සංවිධානය […]

ජේසුස් ලා පාරට බහිද්දී, ජුදාස් ලා ‘පෝට්සිටිය’ රකිති

ජේසුස් ලා පාරට බහිද්දී, ජුදාස් ලා ‘පෝට්සිටිය’ රකිති SHALIKA WIMALASENA ජේසුස් වගේ ම ජුදාස් ද පොරවාගෙන හිටියේ කළු ලෝගුවක් ය. මේ කාරණය මතක තබාගෙන අප ඉදිරියට යා යුතුය. චීනයේ වුවමනාවට අපේ රටේ හදන පෝට් සිටියට අදාළව මේ කතාව හරියටම හරි ය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දැවැන්ත විනාශය පිළිගෙන තිබිණි. ඒත් ඔවුන්ට ඊට වඩා කුට්ටිය ලොකු වූ නිසා එළියට දාන්නට තිබුණේ […]

කුඩාබිබුලේ අහස් වියන යට සැතපුණෙමි

තරිඳු උඩුවරගෙදර ස්වාභාවික පරිසරය සමඟ ගැටගැසුණු ඈත ගම්මානයක කුඩා පන්සලක් ද නැවුම් දිය උල්පතක් ද සර්පයන්ට ආදරය කරන තරුණ භික්ෂුවක් ද පරිසරවේදියෙක් ද ඇසුරු කරගත් නැවුම් නමුදු පරණ මතකයක් තවමත් හිසෙහි භ්‍රමණය වන්නේ පෙරදින පානය කළ අරක්කු වඩියක පල් රසයත් සමඟ මිශ්‍ර වෙමිනි. කොළඹින් එළියට ගොස් ඈත ගම්මානවලට යන හැම දිනයකම අප දකින්නේ ගස්කොළන් වලින් වටවුණු පරිසරයයි. එහෙත් බොහෝවිට එහි […]

වරාය නගරය මුල්‍ය නගරයට මාරුකර තනන චීන කොලණිය

වරාය නගරය මූල්‍ය නගරය ලෙස නම වෙනස් කර චීන කොලණිය නිර්මාණය කිරීම මේවන විට ආරම්භ කර ඇත. එමෙන්ම වරාය නගරය මූල්‍ය නගරය බවට නම වෙනස් වූවාට එයින් සිදුවන දැවැන්ත පාරිසරික අර්බුදය හා සමාජ අර්බුදය වෙනස් වන්නේ නැත. පසුගිය කාලය පුරාවට ජන්දය ජය ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙම වරාය නගරය නවතා දමන බවට පොරොන්දු දුන් ආණ්ඩුව ජාතික භෞතික සැලැස්මේ සැලසුම්ගත ආකාරයට […]

රිලාගල යාය ගල් කොරියකට බදු දෙයි

[unitegallery Rilagala1] හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නමි කර ඇති මහයාය වනානතරය හෙක්ටයාර 339 සමන්විත අතර භදථ ත්‍ඍ 8634 ගැසටි පත‍්‍රය මගින් මහයාය රක්ෂිතයක් ලෙස නමි කර ඇතග මහයාය රක්ෂිතයේ පෙරණ කලාපයට අයත් ි රිලාගලයාය කඳු පන්තිය මෙි වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා […]