හෙළ උරුමයේ කුණ මුතුරාජවෙල කුණු කරයි

මුතුරාජ වෙල වගුරු භූමියට මෙි වන විට කොළඔ නගර සභාව මගින් කසළ බැහැර කිරීම ආරමිබ කර තිබෙින්නේ ජනතා විරෝධ්ය මධයේ දැවැන්ත පාරිසරික හානියක් මුතුරාජාවල අභය භූමියට සිදුකරමිනි. පාථළී චමිපික රණවකගේ හා පරිසර අමාත්යංශත්්ය් අවශ්යතාව මත මෙම කුණු මුතුරාජවෙලට බැහැර කරන්නේ හුදෙක් කුණු වලට කිරීමට කිසිදු දෙයක් නැති නිසා නොව. පළමුව කුණු බැහැර කරමින් ඉඩමි ගොඩ කිරීම හා දෙවනුව එසේ ගෙඩ […]

Buddhist monks in Nature School -ඔබත් සොබාදහමි පාසලට එන්න

Nature school provides environment education to many communists in Sri Lanka.this was oa event done by nature school recently in Sri Lanka.A Group of Buddhist monk came to the nature school to learn about the nature and vist the Kudabubula forest belongs to the school. [unitegallery Throsschool] සෙබා දහමි පාසල සැමට පරිසර අධ්‍යාපන කියා දෙන තොතැන්නකි. පොඩි හාමුදුරුවන් වහන්සේලා වනයේ […]

නෙලූව ජාතික පාසලට තරුණ නිතීඥ සංගමයේ අත්වැල

`ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් වූ ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙලූව ජාතික පාසලේ දුවා දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පසුගිය 17 වන දින තරුණ නීතීඥ සංගමයේ හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථාන දායකත්වය හමුවේ සිදු විය. පසුගිය 25 සහ 26 දිනයන්හිදී දිවයිනේ දිස්ත‍්‍රික්ක රැුසකට බල පෑ ඟංවතුර සහ නායයෑම් තත්වයන් නිසා තවමත් ඉන් පීඩා විඳින ජනතාව නගන අදෝනාවන් අහන්නට දකින්නට ලැබේ.විශේෂයෙන්ම,මෙහිදී […]

ගංවතුරින් අවතැන් වු ජනයාට සරණක් වූ ඔබට තුති – පුජ්‍ය වෑකදවල රාහුල හිමි

ගංවතුරින් අවතැන් වු ජනතාව වෙනුවෙන් අහාර පාන ලබාදීමටත් . දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමටත්.කාන්තාවට අවශ්‍ය ඇදුමි ලබාදීමටත් ඔබ කල සියලු උදවු උපකාර වලට පරිසර හා සෛාබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය. සොබාදහමි පාසල හා සොබාදහම උදේසා කාන්තාවන්ගේ ස්තුතිය පුදකර සිටිමි.

ලෝක පරිසර දිනය සමරමු -වෙල්ලසේ කැලෑ ඉඩමි සිංගප්පුරුවට හා ඇමරිකාවට ජුනි 05 පරිසර ඇමතිවරයාගේ සුරතින්

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැලෑ ඉඩමි අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මෙීවන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධීපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදැල කැබිනටි පත්‍රිකාවට මෙිවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩමි නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානමි කර ඇත. කැබිනටි පත්‍රිකා අංකMDE/AD/03/CAB-PA/2017 යටතේ සිංගප්පුරුවෙි […]

සංවර්ධනය මිනිස් ජීවත මත ඇද වැටුනතුරු බලා හිදිමුද

සෙව්වන්දි හෙට්ටිආරච්චි සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය අද වන විට ශ්‍රීලංකාව දරුණු ආපදා තත්ත්වයකට මුහුණපාමින් සිටියි. හුදෙක් මෙයට හේතුව වනුයේ ආපදා තත්ත්වයට ඍජුව ම බලපාන හේතුව නම් අදූරදර්ශී සංවර්ධන ක්‍රියාවලියි සංවර්ධනය වනාහි වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම සියලුම මිනිස් ජීවිතවල ගුණාත්මක තත්ත්වය ඉහළ නැංවීමයි. දිළිඳූකම විරැකියාව පිටු දකිමින් ඉහළ ජීවන මට්ටමක් ළගා කර ගැනීම සඳහා යෝග්‍ය ආර්ථික වෘද්ධි ක්‍රියාවලියක් සමඟ මිනිසුන්ගේ ආත්ම අභිමානය […]

ගස් කපා තේ වාගාකල නිසා රන්මලේ කන්ද කොටසක් නාය යයි

ටී.ඩී.කේ.ඒ.ප්‍රසන්න. පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය පසුගිය24,25 යන දිනයන් තුළදී ඇද හැලුනු අධික වර්ෂාව නිසාවෙන් දිවයිනේ කඳුකර පද්ධති කීපයක්ම නාය යෑමේ අවදානයට යොමු විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් “ රන්මල” කඳු පද්දතියේ බොහෝ ප්‍රදේශයන් විශාල වශයෙන් නාය යෑම් වලට ලක් විය. නිවර්තන වැසි වනාන්තර ගහණයකින් ස්වයංපෝෂිත වූ රන්මල කන්ද ඓතිහාසිකමය වටිනාකම් මැවූ සංදිස්ථානයකි. රන්මල කඳු කොමලිය පාමුල […]

සෙබාදහමි පාසලට ඔබත් එන්න.

සොබාදහමි පාසල පරිසරය ගැන කියාදෙන තවත් එක තැනක් පමණක් නොව. එය පරිසරය , සතා සිවිපාව, පරිසර දේශපාලනය ගැන ඉගන ගන්න වගේම සොබාදහමට පෙමබදින හැමෝගේම තැනක්. ඔබටත් නොමිළේ ඉගනගන්න, පරිසරය රකින්න එන්න එකතු වෙන්න අපි ආරාධනා කරනවා . අමතන්න 0718368642 0719785084, Fb-https://www.facebook.com/cens.SL/ www.cens.lk විඩියෝව සැකසීම නුවන් සහෝදරයා

රටිටුන්ට සංදර්ශන පෙන්නා ජාතිවාදය ඇද ගමුද ? විල්පත්තු විනාශය යටගහමුද?

විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකිග එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන […]

වලිකාමමි විදුලි ව්‍යාපෘතිය අතුරු තහනම දිගටම

වලිකාමම් විදුලි ව්යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම SCFR141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය මානව හිමිකමි කඩවීමක් ලෙස සලකා උතුරු ජනනීය තවකාලිකව නවතාලීමට 2016/11/30 නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලද අතර එම නියෝගය එලෙසම ක‍්‍රීයාත්මක කිරීමට 2017/ 01/31 දින ශේෂ්ථාධිකරණය […]