ගංවතුරින් අවතැන් වු ජනයාට සරණක් වූ ඔබට තුති – පුජ්‍ය වෑකදවල රාහුල හිමි
ගංවතුරින් අවතැන් වු ජනතාව වෙනුවෙන් අහාර පාන ලබාදීමටත් . දරුවන්ට පාසැල් උපකරණ ලබාදීමටත්.කාන්තාවට අවශ්‍ය ඇදුමි ලබාදීමටත් ඔබ කල සියලු උදවු උපකාර වලට පරිසර හා සෛාබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය. සොබාදහමි පාසල හා සොබාදහම උදේසා කාන්තාවන්ගේ ස්තුතිය පුදකර සිටිමි.
admin
0