මැලේසියාවා, ඉන්දුනීසියාව, සුමාත්‍ර වැනසූ කටුපොල්

ශ්‍රී ලංකාව ඇතුළු නිවර්තන කලාපයේ රට වලට මහ පරිමාණයේ වැවිලි කර්මාන්තවල අත්දැකිම් ලැබෙන්නේ යටත් විජිත සමයෙදීය.ඒ,අද කෘෂි ඉන්ධනවලට මෙන්,එදා බටහිර රටවලින් කෝපි,තේ, රබර් වලට ඇති වූ ඉල්ලුම සපුරාලිමට අපේ බිම්වල ඇති කළ වැවිලි වගාවන් හේතුවෙන්ය.මේ කිසිදු බෝගයක් බටහිර රටවල තිබූ ඒවා නොව,නිවර්තන කලපිය රටවලට සිමා වූ ඒවා ය.ඒ නිසා ඒවා යූරෝපිය රටවල වගා කිරීමේ හැකියාවක් ද නොවුණි.එම අවශ්‍යතාවන් සපුරා ගැනිම […]

මුතුරාජවෙල සංහාරය නැවතී නැත

විනාශයට යන සමස්තයම සමඟ මුතුරාජවෙල අභය භුමිය ද අවිධිමත් මහා පරිමාණ ව්‍යාපෘති, නිසාත් රජය විසින් කූණු දැමිමට මෙම වගුරු භූමය තොරා ගැනීම නිසාත් මුතුරාජ වෙල විනාශ වීම ආරමිබ වී ඇත. පසුගිය සතියේ දී මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406 ක් ගොඩකර නිවාස ව්‍යාපෘතියක් දියත් කිරීමට මැල්වත්ත ඩිවොලප්මන්ට සමාගමට දී තිබූ අවසරය ජනපති අනින් නැවතූ බව බොහෝ මධ්‍ය වාර්ථා කරන ලද අතර […]

ඩී එස් අයි මැරයන් බෝගෙඩ දී පරිසරවෙිදීන්ට පහර දෙයි

ඩී එස් අයි සමාගම විසින් ගාල්ල බෝගොඩ ප‍්‍රදේශයේ භූ ගත ජලයට කර්මාන්ත ශාලවෙන් පිටවන නයිටෙිටි එකතු කිරීම නිසා සිදුවන පරිසර හානිය සමිබන්ධව 2018.01.14 දින පැවැත්වීමට නියමිත සමිමන්ත‍්‍රණය සමිබන්ධව පුර්ව ප‍්‍රචාරණ කටයුතු වල නියලී සිටි බෝගොඩ ප‍්‍රදේශ වාසීන් කිහිප දෙනෙකුට විසින් මෙහෙයවනු ලබන මැර ප ිරිසක් විසින් පහර දී තුවාල සිදු කර ඇත. වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින මෙම පරිසර විනාශය […]

හතොටුවගම 8 වැනි ගුණ සමරුව සොබාදහමි පාසලේදී

ආචාර්්‍ය ගාමිණි පැවැත්වුන අතර මෙය නිමිතතේන් හතොටුවගම වීදීනාට්‍ය කණඩායම විසින් විදී නාට්‍ය සංදර්ශනයක් පවත්වන ලදී . සොබාදහම ආරක්ෂාව වෙනුවෙන් හා සමාජ සාධරණය වෙනුවෙන් විදීනාට්‍ය කලාව භාවිතය එතුමාගේ ප්‍රධාන අරමුණක් වූ අතර කලා ලොවට කලා කලාකරුවන් ගණනාවක එතුමා විසින් බිහිකරන ලදී.ආචාර්්‍ය ගාමිණි හතොටුවගම ඔබට අපගේ උත්තමාචාරය

අලි වදකරන අමුතු ඇටය

මම මේ කියන්න යන්නේ උඹටයි මටයි තේරෙන උඹයි මමයි කියන දේ භාෂාමය වශයෙන් නොතේරෙන තාඩන පීඩන වලට ලක් වෙද්දී විටෙක ප්‍රචණ්ඩ වන විටෙක සියල්ල දරා සිටින පිරිසක් ගැන.ඒ තමයි සොබාවිතය සුන්දර කරන සද්දන්තයන් වන අලි ඇතුන් ගැන. මිනිසුන් අයිතිවාසිකම් ගැන කවුරු කවුරුත් කතා කලාට කතා කල නොහැකි ඒ අහිංසක සතුන් වෙනුවෙන් හඩ නගන්නෙ කවුද? ඕනෑම සතෙකුට වුවද අපිට සමානව ජීවත් […]

මධ්‍යම අධිවෙගි මර්ගයට විරෝදය දක්වමින් පැවැති ජනතා උද්ඝෝෂණයෙදි අදහස් ප්‍රකාශ කළ ගල්කඩවල ඥාණිස්සර හිමි

මධ්‍යම අධිවෙගි මර්ගය දෙවන අධිරය මීරියගම සිට කුරුණෑගල දක්වා ඉදිවේ පරිසරය වනශා සිදු කරන මෙම විනාශය හෙතුවෙන් අලව්ව සහ නාරම්මලවල ප්‍රාදේශිය වසම්වලට අයත් වදාවාන,ඇබලාපොල ,වෙරගල් කන්ද ජනතාවගේ ජිවිතයට බලපෑම් එල්ල වි ඇත. එයට විරෝදය දක්වමින් පැවැති ජනතා උද්ඝෝෂණයෙදි අදහස් ප්‍රකාශ කළ ගල්කඩවල ඥාණිස්සර හිමි

මධ්‍යම අධිවෙගයට විරෝධය දක්වමින් නයිලිය ප්‍රදේශයේ උද්ඝොෂණ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නයිලිය ගම හරහා මධ්‍යම අධිවේගි ඉදිවෙමින් ඇත .2014/2015 කණු මත ඉදි කරන බව කිවත් එය ජනතාව රවටමින් අඩි 20 ක්පමණ පස් පුරවා අධීවෙිගී මාර්ගය නිර්මාණය කිරීමට විරෝධය දක්වමින් නයිලිය ප්‍රදේශවාසීන් ඊයේ එනමි 11 වන දින වැඩ බිම මත උද්ඝොෂණයක් සිදුකල අතර තවකාලිකව එම ඉදිකිරීමි නවතා දමන ලදී .

වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයිසංගීත් විජේසූරිය–

සංගීත් විජේසූරිය-වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයි ගෝලීය උණුසුම පිටු දැකීම හා පරිසර සංරක්ෂණය උදේසා වනාන්තරයක් අසවැද්ද වීම ගමිපහ අස්ගිරිය රජමහා විහාරයේදී 2017. සිදුකෙරුණේ සංගීතවෙීදී සංගීත් වීජේසූරීය ප්‍රමුඛ වයෝ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කළ වෝක විත් වායෝ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙම අවස්ථාවට අස්ගිරිය රජමාහාවහාරයේ ස්වාමින් වහන්සේලා ,සංගීතවෙීදී සංගීත් විජේසූරීය, ප්‍රවීන රංගන ශිල්පී ජනක රණසිංහ, සංවිධාන කටයුතු සිදුකල රුවන් […]

පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු

සොබාදහම් පාසල 2017.08.06 දින ගාලු දිස්ත්‍රික්කයේ පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු. ග‍ෞරවණිය චන්දජොති හිමියන්ගේ ආරාධනය ඇතිව ගිය අපට දැකිය හැකිවුයේ විහාරස්ථානයක සමාජ වගකිම මනාව තෙරුම් ගනිමින් සමාජය යහපත් දිසාවකට යොමු කිරිමට වගකිමෙන් කටයුතු කරන අයුරුය.වැළදිම රාජ කාරිය කරගත් බොහෝ භික්ෂුන්ට ආදර්ශයක්ව අරමුණු සහගත ගමනක යෙදි සිටිම සතුට දනවන්නකි. පොඩි හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එම […]

කූණු කන්දට යටකර මිනිසුන් මරා දමා මාස තුනයි. කූණු වලට තවම විසදුමක් නෑ

වසර අටක් තිස්සේ මීතොටමුල්ල කුණු කන්දට එරේහිව සටන් කල දයාබර සටන් සගයන් මියගොස්ජූලි 14 මාස තුනක්ය . මෙම මනුෂ්ය ඝාතනයට තෙමසක් ගතවුවද එහි වගකීම රජය හෝ කුණු වලින් කප්පමි ගත් මැති ඇමතිවරු හෝ රාජ්ය ආයතන බාරගන නොමැත. මීතොටමුල්ලේ කුණු කන්ද නිසා අනාථ වූ පිරිසි තවමත් අනාථය. ඔහුන්ට නිසි පරිදි ජීවත් වීමට අවශ්ය වටපිටාවක් සකස් කිරීමට තවමත් සමත්වී නොමැත. දෙදහස් පහළවෙි […]