දකුණේ පොහොටිටු මාගාට නැමෙයි, රිලාගල වැනසීමට අවසර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටා ඇත 1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇති මහයාය වනානතරය හෙක්ටයාර 339 සමන්විත අතර භද ත්‍ඍ 8634 ගැසට් පත්‍රය මගින් මහයාය රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මහයාය රක්ෂිතයේ පෙරණ කලාපයට අයත් රිලාගලයාය කඳු පන්තිය මේ වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා සියල්ල සකස් කර […]

සමස්ථ සිංහරාජය වෙනුවෙන් කලවාන රඔුක හංදියේ පැවති උද්ඝොෂණයට මැර තර්ජන

සිංරාජයේ අලි දෙදෙනාගේ ආරක්ෂාව වහා තහවුරු කරනු වස් අද දින පැවති උද්ඝොෂණය රක්වාන කුඔුක හංදියේ පැවති අතර එය සංවිධානය කර තිබුනේ පරිසර හා සොබාදහමි අධ්යයන මධ්යස්ථානය ග මෙම අවස්ථාවට මහා සංඝරතනය ,තරුණ නිතීඥ වරුන්, සිංහරාජය අවට ප්රදේශවල ජනතාව සහභාගී වී සිටියා ග මෙිහදි අදහස් දැක්වූ පරිසරවෙිදී ටිග ඪි ‘ කේ ප්රසන්න සබරගමු පලාත හා දකුණු පලාත තුල විහිදී ඇති ිංහරාජ […]

ඓතිහාසික සමුගැනිමකට සුදානමි වන සිංහරාජයේ අලි දෙදෙනා

අදිමත් කාලයක් සිට අලි ඇතුන් ජීවත් වූ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා අල්ලා ගන ගොස් හොරොවිලපතාන ප්‍රදේශයට දැමිමට මෙි වන විට වන ජීවී අමාත්‍යංශය කටයුතු කරමින් ඇත. ඒ සදහා වන ජීවී අමාත්‍යංශයට අයත් wp ln0513 ලොරි රථය හා තවත් ලොරි ර’ථයක් පැමිණ තිබෙි . කලවාන හා රක්වාන අතර ඇති ගමිමාන කිහිපයකටම මෙම අලි දෙදනාගෙන් තර්ජන එල්ලවෙන බව පවසමින් වන ජීවී […]

තාවකාලික වින්දනයක් ,සදාකාලික පරාජයක් උදේසා, පරිසරය දිනයකට පමණක් සමරමු

ජීවය සොබාදහම මත තීරණය වන්නනකි. එබැවින් සෑම දිනක්ම සොබාදහම පිළිඹඳව සිතා බලා ඊට අනුගත චර්යා රටාවක් ගොඩනගා ගැනීම සොබාදහමේ ජීවිතයයි. පරිසරය සුරැකිය හැක්කේ පරිසර විනාශකාරී සංවර්ධන සැලසුම් පරාජය කිරීමෙනි. එක් දිනකට පමනක් පරිසරය සම්බන්ධයෙන් සංවේදී වීම යනු තක්කඩි කමකි. දින 364ක පාරිසරික සම්පත් වැඩිවැඩියෙන් පරිභෝජනය කරමින් ස්වභාවික සම්පත් වනසා දමමින් ජුනි 05 ලොක පරිසර දිනය පිලියෙතින් පෙලගැසීම යනු තක්කඩිකම හැර […]

ප්ලෙයෝසීන වනාන්තරයක ඇවිද ගියෙමි

ගහකොළ ඇළ දොළ සතා සිවිපාවා සොයා මා වසර දහ අටක් තිස්සේ ලංකාවෙි අස්සක් මුල්ලක් නෑර අවිද ඇත්තෙමු .නමුත් මා හට ලංකාවෙි දී හෝ ඉංදියාවෙිදී හමුනොවුණ අපූරු වනාන්තරයක් ඉතාලියේදී හමුවිය. ඇල්ප්ස් කදු වලල්ලෙන් වටවු වූ ටොරීනො නගරය පුරාණ රෝම අධිරාජ්‍යාගේ නිර්මාණයකි. මෙම නගරයට කිලෝමිටර් 20 පමණ ප්‍රංශ මායිම පැත්තට වන්නට ඇත්තේ ඇල්ප්ස් කදු වලල්ලයි. විශාල් කදුයායෙන් වැහෙන් දිය දහරාවන් සියල්ල එක්කර […]

දුමිබර ඉඩමි මංකොල්ුලය සමිබන්ධ මානව හිමකමි පැමිණිල්ල අද 23

දුමිබර ඉඩමි මංකොල්ුලය සමිබන්ධ මානව හිමකමි පැමිණිල්ල අද 23 මානව හිමිකමි ප්‍රධාන කාර්්‍යාලයේදී නිතිඥ ජයන්ත දෙහි අත්ත සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් තරුණ පරිසරවෙිදීනි ශානිකා පතිරණ මහා සංඝ රත්නය නියෝජනය කරමින් පූජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමියන් ගාමිණි හත්තොටුවගම වීදී නාට්‍ය කණ්ඩායම නියෝජනය කරමින් එරංග ප්‍රනාන්දු හා තවත් පරිසරවෙිදීන් පිරසකගේ මූලිකත්වයෙන් ගොණු කෙරුණා. මෙහිදී අදහස් දැක්වූ පරිසරවෙිදිණි ශානිකා පතිරණ පවසා සිටියේ මෙි වන […]

පරිසර අධිකාරිය සමික්ෂණයට දන්වා පැමිණෙයි සිලොන් E වෙිස්ට හංගයි

පසුගිය සතියේදී අප කළ හෙළිදරවිව නිසාත් ප්‍රදේශ වාසීන්ගේ අඛංඩ අරගලය නිසාත් නින්දේන අවදී වූ පරිසර අධිකාරයි අප පෙන්වාදුන් විනාශය පරීක්ෂා කිරීමට 2018.05.18 දින පැමිණීමට කටයුතු කරමින් සිටින් බව සිලොන් වෙිස්ටි ආයතනයට කලින් දැනුවත් කර ඇති අතර ඒ අනුව 2018.05.17 සහ 16 යන දිනයන් වල ආයතන භූමයේ තිබූ ඊ වෙිස්ටි ලොරි රථ වල පටවා මෙි වන විටත් එම ආයතන භූමයෙන් ඉවත් […]

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ගත් තීරණය වහා හකුළා ගනු !

අද (5/14), වකුගඩු රෝග මර්දන ව්‍යාපාරය, බත්තරමුල්ල වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කල විරෝධතාව.. இன்றுச சிறுநீரக தடுப்பு இயக்கத்தினால் க்ளைபோசேட் எனும் இரசாயனத்தை இலங்கைக்கு கொண்டுவருவதை தடுப்பதற்கான போராட்டம் பத்தரமுல்லையில் இடம்பெறுகின்றது ஒன்றிணைந்த வேலையற்ற பட்டதாரிகள் சங்கம்

සිලොන් වෙිස්ටි බැරලෝහ මුදාහරී,පරිසර අධිකාරිය නිදී

හෝමාගම කහතුඩුව ප‍්‍රදේශයේ ගොඩපරහේන කිරිවත්තුඩුව යන ලිපිනයේ පවත්වාගන යන සිලෝන් වෙිස්ටි මැනේජමන්ටි නමි අබලි ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කරන ස්ථානයක් නිසා ගොඩපරහේන ප‍්‍රදේශයේ විශාල පරිසරික හානියක් සිදුවෙමින් ඇති අතර ප‍්‍රදේශයේ ජනතාවට බරපතල සෙඛ්‍ය අවධානමක් ඇති කරමින් ඇත සිලෝන් වෙිස්ටි මැනේජමන්ට අබලි ද්‍රව්‍ය හා විද්‍යුත් අපද්‍රව්‍ය ප‍්‍රතිචක්තී කරණය සදහා මෙම ආයතනය ආරමිබ කරන්නේ මධ්‍යම පරිසර අධිකාර්යේ සුවිශේෂි නිතී රේගුලාසි […]

වන ජීවි අපරාධ වලක්වන ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර පෙත්සමක් .ඔබගේ අත්සනත් තබන්න

ලංකාව තුල සිදුවන සත්ව හිංසනයන් වලක්වන ලෙස ඉල්ලමින් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය ජාත්‍යන්තර පෙත්සමක් ආරමිබභ කර ඇති අතර මෙි වන විටත් එයට රටවල් ගණනාවකින් අත්සන් තබා ඇත. වනජීවී කලාප වල සිදුවන අපරාධ නවතන ලෙසත් පරිසර අමත්‍යවරයා වනජීවී අමාත්‍ය වරයා මෙි සදහා මැදිහත් වී වනජීවී අපරාධ වලක්වන ලෙස ඉල්ලමින් ආරමිභ කර ඇති මෙම පෙත්සම ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සදහාද උපයෝගී […]