An Environment awareness program in Ranmale Mountain range

An Environment awareness program in Ranmale Mountain range (2018.12.15 /16 ) An Environment awareness program for youth group was conducted by CENS . Ven Wekadawa Rahula thero , Ven Dammasiri thero . Ven Premartahan Thero , University student and cens youth were participated for this occasion . 2018.12.15 /16 දෙදින පාරිසරික කඳවුර අඳළුව රම්මල කදු පාමුල ධම්මසිරි හිමිගේ නිවසේ පැවැත්විණි. […]

බීජයක ඉරණම-

පෘථිවිය නිර්මාණය වූ දා සිට මිහිමත පහළ වූ සචේතනික වූත් සිය`ඵම පදාර්ථයන්ගේ මූලාරම්භය වන්නේ බීජයයි. මිහිමත අතාසනික පැතිර වූ මිනිසාද නිර්මාණය වන්නේ ඉහත කී පරිදි කිසියම් වූ මූල බීජයකිනි. නමුත් අප අද මෙහිදී කතා බහට ලක් කරන්නේ සමාජය තුල පු`ඵල් කතිකාවතක් ගොඩනගා තිබෙන ශාක වල ව්‍යාප්තියට එහි බෝ වීමට වැදගත් වන බීජ පිළිඹඳවයි. මෙය යාවත්කාලීන ප්‍රස්තුතයක් වන්නේ ශක්‍යතාව ගුරු කොටගත් […]

රට වනසන කටුපොල් මාරයා පිටු දකිමු

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ යටත් විජිත සමයේ සිට වාණිජ බෝග හදුන්වා දීම සිදුවිය.වාණිජ බෝග හදුන්වා දීමත් සමඟ රට තුළ වනාන්තර ගහනය අඩු විය.එම බෝග වගාවන් සිදු විය.මෙය පළමුවෙන් ආරම්භ වූයේ කෝපි වගාවෙන් ය.ඒ සඳහා කඳුකර ප්‍රදේශ එළි පෙහෙළි කර කෝපි වගාව සිදුකරන ලදි.ඉන් අනතුරුව අධිරාජ්‍යවාදීන් විසින් මෙරට නොයිදුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර එළි පෙහෙළි […]

ඔබෙි අහාර ලබාගන්න අනිකාගේ ජීවිතය සුරක්ෂිත කර -සොරාගත් අස්වැන්න

ප්‍රමාණාත්මක හා ගුණාත්මක ආහාර තිබූ පමණින්ම ආහාර සුරක්ෂිතභාවය ඇති වේ යැයි ඒත්තු ගැන්වීමට ලෝකයේ ප්‍රබල ආහාර සැපයුම්කරුවන් දැවැන්ත උත්සාහයක යෙදී සිටී. ඒ අනුව ඔවුන් ලොව පුරාම හෙක්ටයාර් මිලියන ගණනින් ඒක බෝග වගාවන් සිදු කරමින් ආහාර විවිධත්වය වනසා දමමින් ආහාර සංස්කෘතිය විනාශ කරමින් තිබේ. ඒකබෝග වගාව තුලින් සමස්ත ජෛව පද්ධතියටම විවිධ අයුරින් කරන්නේ හානිකර බලපෑමක් බව තේරුම් ගැනීමට වත්මන⁣ බොහෝ දෙනෙකු […]

අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් පළමු කොටස

අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි.අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි. අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ. මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ. ඒ පවුල හැදින්වෙන්නේ ප්‍රොබෝසිඩේ ( Proboside ) යන නමිනි. මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය. අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි. ඒ […]

සිංහරාජය- විකිණිමට පමණයි , සුරකීමට නොව

ලෝක උරුමයක් ලෙසත් මෙරට ඇති ප්‍රාථමික වනාන්තරයක් ලෙසත් ප්‍රකට සිංහරාජය හෙක්ටයාර 8864ක් ලෝක උරුමයක් ලෙෂ නමිී කර ඇත. මිනිසා සහ ජෛව ගෝල රක්ෂිතයක් ලෙස හදුන්වනු ලබන මෙම සිංහරාජ වනාන්තරය එහි ඇති ජෛව විද්‍යත්මක වටිනාකම හා දුර්ලභ වන ගහනය නිසා 1988 වසරේදී යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට පත්කර ඇත. සිංහරාජයේ මුළු බිමි ප්රමාණය හෙක්ටයාර් 11ල187 ක් පමණ වන අතර පරිවාර […]

සොබාදමි පාසලේන් පාසැල පරිසරය පිළිබද දැනුවත් කරයි

An Environment Awareness program was conducted in Nature school for Okanda Yaya school children by Ven Premaratahan Thero ,Teshila Madushani and Danushika Tharangi . ඔකන්ද යායා පාසලේ පරිසර නියමු කණ්ඩායම සදහා සොබාදහමි පාසලේ පුජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමි විසින් පසිගිය දිනක පරිසරය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන දියත් කල අතර සොබාදහමි පාසලේ ක්ශේෂ්ත්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබිනි. ටෙෂ්මිලා මධුශානි හා ධනූෂ්කා […]

දින දින වැනසෙන පෙමිබර දුමිබර

වසර දහස් ගණනක් ඈත ඉතිහාසයකට උරුමකම් කියන ලංකාපුර රාජධානියේ පසුකාලීනව දුම්බර ලෙස වර නැගෙන්නට වූයේ දවසේ බොහෝ වේලාවක් එම ප්රදේශය වසා ගත් මීදුම නිසාවෙනි. අප රටේ සුවිශේෂී ජෛව උරුමට මුලු ලොවටම කියාපාන දුම්බර අඩවිය බටදඬු කඳුවැටිය, නකල්ස් කඳුවැටිය ලෙස ද හඳුන්වයි. මෙලෙස විවිධ නම් වලින් හඳුන්වන දුම්බර කඳුවැටිය කේටයාර 21000ක් පමණ ප්රදේශයක් පුරා ව්යාප්තව ඇති අතර එය ලංකාවේ මුලු භූමි […]

මහින්දගේ හොර අලි ෆොන්සේකාට මාටිටු

මහින්ද රාජපක්ස පාලන සමයේ අලිසොරකම ජයටම කරන ලදි. උඩුවෙි දමිමාලෝක, අලි රෝෂාන්, නිලංග දෑල ඇතලු අලි හොරකමිවලට සමිබන්ධ පුද්ගලයන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි කාලයේ ඔහුන්ට සුරතල් කිරීම සදහා අලි දෙදෙනෙකු අරලිය ගහ මන්දිරයේ සිරකර තබා තිබිණි. ඔහුන් කාල්ටන් නිවසට හෝ මැදමුලනට යන විට මෙම අලිදෙදෙනාද ලොරි වල දමා පටවාගන ගියේය. මිහින් රාජා සහ රෝහණ රාජා නමින් නමි තැබූ මෙම […]

මිනිසෙකු වෙනුවෙන් මිනිසුන් තැනූ- පරිසරවෙීදී පියල් පරාක්‍රම පුස්ථකාලය ජනතා අයිතියට

පියල් පරාක්‍රම පුස්තකාලය විවෘත කිරීම හා කුඩිබ්බුල කෘතිය ජනගත කිරීම පසුගිය මස 23 දින සොබාදහමි පාසල .වීරකැටියේදී සිදු විය. මෙමඅවස්ථාවට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු භූගොල් අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්්‍ය ජිනදාස කටුපොත, රුහුණු විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කතිකාචාර්ය ශමිමික, ප්‍රවිණ රංගන ශිල්පී ජනක රණසිංහ ,ප්‍රදේශ වාසී ජනතාව හා සොබාදහමි පාසලේ සිසු සිසුවින් සහභාගී විය. පරිසරවෙිදී ප ියල් පරාක්‍රමයාන්න් වෙනුවෙන් ඉදි […]