සොබාදහම් පාසලේ අප සමඟ මුල්ගිරිගල පාසලේ සිසු සිසුවින් එක් විය

සොබාදහම සමඟ ජීවත් වෙමින් ඒ සමඟ ජීවිතය බෙදා ගැනීම ලොකු කුඩා වයස් භේදයකින් තොරව සැමටම පොදු වූවකි.ඒ නිසාවෙන් ම අද දින සොබාදහමේ දැනුම බෙදා ගැනීමට සොබාදහම් පාසලේ අප සමඟ මුල්ගිරිගල පාසලේ සිසු සිසුවින් එක් විය….ජෛව විවිධත්වය,පරිසරය විනාශ වන අයුරු,පරිසරය රැක ගන්නා අයුරු,මෙවැනි මාතෘකා පදනම් කරගෙන දැනුම බෙදා ගැනීම සඳහා වෑකඳවල රාහුල හිමි,සොබාදහම් පාසලෙන් නිමාෂා,මලීෂා,ධනුෂ්කා,නුවන් යන අය සහභාගී විය.යහපත් මිනිසෙකු විෂය […]

පොලිතින් නැති ගමක් වෙනුවෙන්, සොබාදහම් පාසල- A village without plastic

  සොබාදහම් පාසල විසින් වසර ගණනාවක් තිස්ස පොලිතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් මුලු ගමටම පොලිතින් ප්ලාස්ටික් භාවිතයේ ප්‍රතිවිපාක පහදා දීමත් සමඟ යම්තාක් දුරට ගමේ පන්සලට වුවත් දානය රැගෙන ඒමේදී පවා පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම සම්බන්ධයෙන් මිනිස්සුන් දෙවරක් සිතන්නට විය.විශේෂයෙන් ම පොලිතින් හා ප්ලාස්ටික් සමඟ ගෙන එන දානය ප්‍රතික්ෂේප කිරීමත් මෙයට එක් හේතුවක් විය. කෙසේ වෙතත් මේ වන විට රෙදි වලින් […]

වසා දැමු පාසල ගස් සිටවා ආලෝකමත් කරන ගමිමැදගම අපූරු මිනිස්සු(Trees planting program was held in Gammadagama School)

Trees planting program was held in Gammadagama School   with the help of   Comrade Prasad Priyankara. The school was closed since many years.  After, Villages has been started a Sunday’s school and they conduct environment conservation programs.   වසා දැමු පාසලක් හරිත දහමි පාසලක් බවට පරිවර්ථනය කරන්නට සොබාදහමි පාසලේ ප්‍රසාද් පියංකර සහෝදරයා ගන්නා ඉමහත් උත්සහයක ප්‍රතිපලයක් ලෙස පසුගිය දිනක දෙවන වතාවට […]

භික්ෂූන් වහන්සේලා උදේසා පරිසර අධ්‍යපන සමිමණ්ත්‍රන මාලාවක් සියටල් පාසලෙන් – An Environment awareness program

An Environment awareness program was conducted for Buddhist monks in Chief Seattles school By Environmentalist ven Wekadwala Rahuala thero . About 130 Buddhist monks were participating for this event. මාතර දිස්ත්‍රික් පිරිවෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍යයන් සඳහා සම්මන්ත්‍රණයක් මාතර මාලිම්බඩ ශ්‍රී පෙමානන්ද මුලික පිරිවෙන තුළ 2019/06/13 දින පැවැත්විණ එහිදී ජෛව විවිධත්වය හදුනා ගැනිම සහ වර්තමාන පරිසර අර්බුදය හදුනා ගනිමින් […]

නෑටිය නුවරකන්ද රුක් රෝපණය ( A Tree planting day in Nuwarakada)

වාරියපොල නෑටිය නුවරකන්ද රාජ මහා විහාරාධිපති නෑටියේ සිලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අදහසකට අනුව පන්සල් බිම වන අරණක් කිරිමේ අරමුණින් රුක්රෝපණ සහ දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019/06/11 දින විහාරස්ථානයේ දී සිදුකරන ලදි.මෙම අවස්ථාවට වාරියපොල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු නිලධාරී පිරිසක් සහ ගමේ දායක දායිකාවන් පිරිසක් සම්බන්ධ වු අතර ⁣සොබාදහම සමග ජිවත් විමේ වැදගත් කම පිළිබඳ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙිදී […]

අකුරැස්ස අගලකඩ රුක්රෝපණ වැඩ සටහනක් (A Tree-Planting Campaig )

අකුරැස්ස අගලකඩ ශ්‍රී ධර්මරක්ෂිතාරාමාධිපති කිරම බොධිරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අසු අටවන ජන්ම දිනය නිමිති කොට ගෙන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ දායක දායිකාවන් එක්වපන්සල් භුමියේදි සිදුකරන ලදි.සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසර ක්‍රියාකාරී කමිටුව පැළ ලබාදෙමින් අවශ්‍ය කරන මගපෙන්වීම සිදු කරන ලදි

පරිසරවේදියෙකුට ජාතිවාදියෙකු වීමට නොහැකිය’ අමිබරුවන්ගේ පරිසරදිනය වෙනුවෙනි

ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදී ලෝකය පුරාම යුධ ගිනි දැල් ඇවිලෙමින් පවතී’. විශේෂයෙන්ම එයට හේතු වනුයේ ඇමරිකාව,යුරෝපය,චීනය,රුසියාව සහ ඉන්දියාව වැනි ප්රබල රටවල් තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා ඔවුන් තුන්වන ලෝකයේ රටවල් ,දියුණු වෙමින් පවතින රටවල් හා නොදියුණු රටවල් තම ග්රහණයට යටත් කොට ගෙන එහි සම්පත් සූරා කමින් සිටිමයි රටවල් තුළ යුධ ගිනිදැල් අවුලවමින් එම රටවල සම්පත් […]

දැනුම බෙදමු -පැළ සිටවමු වැඩ සටහන සොබිදහමි පාසලෙන් ආරමිභ වෙි

පරිසරය ගැන හිතන නව පරපුරක් බිහි කිරීමෙි අදහසින් දැනුම බෙිදමු පැළ සිටවමු හරිත වාර්ණ ලොවක් උදේසා ව්‍යපෘතිය පසුගිය පළවෙනි දින කුඩා බිබුල සෙබාදහමු පාසලේන් ආරමිබ විය . නුවන් මධුසංක සහෝදරයා හා තරුණ පිරීසගෙත් පූජ්‍ය දේවාලේගම පේමරතන හිමියන්ගේත් සංකල්පයක් ලෙස ආරමිභ වූ මෙම ව්‍යාපෘතිය ලංකාවෙි විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන අතර ඔබ ප්‍රදේශයේත් මෙම වැඩ සටහන ක්‍රීයාත්මක කිරීම සදහා අවශ්‍යනමි […]

රනිල් -මෛත්- ලෝක බැංකු හවුල සිංහරාජය සිංහරාජය දෙබෑ කර මාර්ග හදයි

සිංහරාජයේ කුඩව ප්රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකායැයි පවසමින් ලේක උරුම වනාන්තරය ඇතුලත කිලෝ මිටර් දෙකක් පමණ දිග මාර්ගයක් මෙි වන විට ඉදිකරමින් ඇත. මෙිලෙස ඉදිකරන මාර්ගය අඩි අටක පලලින් යුක්ත මාර්ගයක් වන අතර වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි මැදිහත් වීම මත ඩොසර් යොදා ගනිමින් ඉතා සංවෙිදී පරිසර පද්ධතියක් වන සමින් සිටි. වන සංරක්ෂණ දේපාර්තමෙින්තුවෙි අභ්යන්තර ආරංචිමාර්ග වලට අනුව මෙය ලෝක බැංකු ව්යාපෘතියක ගිවිසා […]

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට…

එදා මෙදා තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. අපගේ ලේඛන ගත ඉතිහාසය දෙස අවදානය යොමු කිරීමේදී ප්‍රධාන ආහාරය වශයෙන් සහල් වලට සුවිශිෂ්ට තැනක් හිමි වේ. විජයාගමනයත් සමග විජය කුමරුට හා පිරිවර 700 දෙනාට කුවේණිය බත් සහ සූපයක් පිලිගැන්වූ බව මහාවංශයේ සදහන් වේ. එපමණක් නොව ලංකාවේ වී වර්ග රාශියක් පැවති බව එදා හෙළදිව තුළින් රොබට් නොක්ස් දක්වන්නේ මෙසේය. “ […]