නෑටිය නුවරකන්ද රුක් රෝපණය ( A Tree planting day in Nuwarakada)

වාරියපොල නෑටිය නුවරකන්ද රාජ මහා විහාරාධිපති නෑටියේ සිලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අදහසකට අනුව පන්සල් බිම වන අරණක් කිරිමේ අරමුණින් රුක්රෝපණ සහ දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019/06/11 දින විහාරස්ථානයේ දී සිදුකරන ලදි.මෙම අවස්ථාවට වාරියපොල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු නිලධාරී පිරිසක් සහ ගමේ දායක දායිකාවන් පිරිසක් සම්බන්ධ වු අතර ⁣සොබාදහම සමග ජිවත් විමේ වැදගත් කම පිළිබඳ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙිදී පුජ්‍ය වෑකදවල රාහුල හිමියන් ප්‍රදාන දේශණය පවත්‘වන ලදි.
62369515_685421458578282_186536206396293120_n

62227716_452034768864159_3820484095394185216_n

62394863_2294348987505663_8364097892952047616_n

62414901_702703816854293_317803880274460672_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *