වසා දැමු පාසල ගස් සිටවා ආලෝකමත් කරන ගමිමැදගම අපූරු මිනිස්සු(Trees planting program was held in Gammadagama School)
Trees planting program was held in Gammadagama School with the help of Comrade Prasad Priyankara. The school was closed since many years. After, Villages has been started a Sunday’s school and they conduct environment conservation programs.
වසා දැමු පාසලක් හරිත දහමි පාසලක් බවට පරිවර්ථනය කරන්නට සොබාදහමි පාසලේ ප්රසාද් පියංකර සහෝදරයා ගන්නා ඉමහත් උත්සහයක ප්රතිපලයක් ලෙස පසුගිය දිනක දෙවන වතාවට පැල සිටවා සිරි විමලසාර දහමි පාසලේ අචාර්්ය මංඩලය හා දරුදැරියන් පියවර ගන්නා ලදී.
admin
0



