සොබාදමි පාසලේන් පාසැල පරිසරය පිළිබද දැනුවත් කරයි

An Environment Awareness program was conducted in Nature school for Okanda Yaya school children by Ven Premaratahan Thero ,Teshila Madushani and Danushika Tharangi .

ඔකන්ද යායා පාසලේ පරිසර නියමු කණ්ඩායම සදහා සොබාදහමි පාසලේ පුජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමි විසින් පසිගිය දිනක පරිසරය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන දියත් කල අතර සොබාදහමි පාසලේ ක්ශේෂ්ත්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබිනි. ටෙෂ්මිලා මධුශානි හා ධනූෂ්කා තරංගි තරුණ පරිසරවෙීදිනියන් දෙදෙනා ද දේශණ පවත්වන ලදී.43119248_546465565780557_7954018689022427136_n

43124963_330868174144817_8369301744047357952_n

43204931_551993231918031_256273233899159552_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *