මිනිසෙකු වෙනුවෙන් මිනිසුන් තැනූ- පරිසරවෙීදී පියල් පරාක්‍රම පුස්ථකාලය ජනතා අයිතියට

පියල් පරාක්‍රම පුස්තකාලය විවෘත කිරීම හා කුඩිබ්බුල කෘතිය ජනගත කිරීම පසුගිය මස 23 දින සොබාදහමි පාසල .වීරකැටියේදී සිදු විය. මෙමඅවස්ථාවට ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ හිටපු භූගොල් අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්්‍ය ජිනදාස කටුපොත, රුහුණු විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කතිකාචාර්ය ශමිමික, ප්‍රවිණ රංගන ශිල්පී ජනක රණසිංහ ,ප්‍රදේශ වාසී ජනතාව හා සොබාදහමි පාසලේ සිසු සිසුවින් සහභාගී විය.

පරිසරවෙිදී ප ියල් පරාක්‍රමයාන්න් වෙනුවෙන් ඉදි වූ පුස්තකාලය ප්‍රදේශවාසී ජනතාවගේ ශ්‍රමය හා ධනය කැපකර ඔහුන් විසින්ම ඉදිකරන ලදී
_MG_1321_preview

_MG_1525_preview

_MG_1378_preview

Leave a Reply

Your email address will not be published. Required fields are marked *