ඩී එස් අයි මැරයන් බෝගෙඩ දී පරිසරවෙිදීන්ට පහර දෙයි

ඩී එස් අයි සමාගම විසින් ගාල්ල බෝගොඩ ප‍්‍රදේශයේ භූ ගත ජලයට කර්මාන්ත ශාලවෙන් පිටවන නයිටෙිටි එකතු කිරීම නිසා සිදුවන පරිසර හානිය සමිබන්ධව 2018.01.14 දින පැවැත්වීමට නියමිත සමිමන්ත‍්‍රණය සමිබන්ධව පුර්ව ප‍්‍රචාරණ කටයුතු වල නියලී සිටි බෝගොඩ ප‍්‍රදේශ වාසීන් කිහිප දෙනෙකුට විසින් මෙහෙයවනු ලබන මැර ප ිරිසක් විසින් පහර දී තුවාල සිදු කර ඇත.

වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින මෙම පරිසර විනාශය සමිබන්ධව පරිසර අමාත්‍ය වරයා හා ජනධිපති වරයා දැනුවත් කර ඇති අතර මෙි වන තෙක් ඩී එස් අයි සමාගම විසින් සිදුකරන පරිසර විනාශය නවතා දැමිම සදහා රාජ්‍ය මටිටමෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *