අලි වදකරන අමුතු ඇටය
මම මේ කියන්න යන්නේ උඹටයි මටයි තේරෙන උඹයි මමයි කියන දේ භාෂාමය වශයෙන් නොතේරෙන තාඩන පීඩන වලට ලක් වෙද්දී විටෙක ප්රචණ්ඩ වන විටෙක සියල්ල දරා සිටින පිරිසක් ගැන.ඒ තමයි සොබාවිතය සුන්දර කරන සද්දන්තයන් වන අලි ඇතුන් ගැන. මිනිසුන් අයිතිවාසිකම් ගැන කවුරු කවුරුත් කතා කලාට කතා කල නොහැකි ඒ අහිංසක සතුන් වෙනුවෙන් හඩ නගන්නෙ කවුද? ඕනෑම සතෙකුට වුවද අපිට සමානව ජීවත් […]