මධ්‍යම අධිවෙගි මර්ගයට විරෝදය දක්වමින් පැවැති ජනතා උද්ඝෝෂණයෙදි අදහස් ප්‍රකාශ කළ ගල්කඩවල ඥාණිස්සර හිමි
මධ්‍යම අධිවෙගි මර්ගය දෙවන අධිරය මීරියගම සිට කුරුණෑගල දක්වා ඉදිවේ පරිසරය වනශා සිදු කරන මෙම විනාශය හෙතුවෙන් අලව්ව සහ නාරම්මලවල ප්‍රාදේශිය වසම්වලට අයත් වදාවාන,ඇබලාපොල ,වෙරගල් කන්ද ජනතාවගේ ජිවිතයට බලපෑම් එල්ල වි ඇත. එයට විරෝදය දක්වමින් පැවැති ජනතා උද්ඝෝෂණයෙදි අදහස් ප්‍රකාශ කළ ගල්කඩවල ඥාණිස්සර හිමි
admin
0