හතොටුවගම 8 වැනි ගුණ සමරුව සොබාදහමි පාසලේදී
ආචාර්්‍ය ගාමිණි පැවැත්වුන අතර මෙය නිමිතතේන් හතොටුවගම වීදීනාට්‍ය කණඩායම විසින් විදී නාට්‍ය සංදර්ශනයක් පවත්වන ලදී . සොබාදහම ආරක්ෂාව වෙනුවෙන් හා සමාජ සාධරණය වෙනුවෙන් විදීනාට්‍ය කලාව භාවිතය එතුමාගේ ප්‍රධාන අරමුණක් වූ අතර කලා ලොවට කලා කලාකරුවන් ගණනාවක එතුමා විසින් බිහිකරන ලදී.ආචාර්්‍ය ගාමිණි හතොටුවගම ඔබට අපගේ උත්තමාචාරය