වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයිසංගීත් විජේසූරිය–
සංගීත් විජේසූරිය-වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයි
ගෝලීය උණුසුම පිටු දැකීම හා පරිසර සංරක්ෂණය උදේසා වනාන්තරයක් අසවැද්ද වීම ගමිපහ අස්ගිරිය රජමහා විහාරයේදී 2017. සිදුකෙරුණේ සංගීතවෙීදී සංගීත් වීජේසූරීය ප්‍රමුඛ වයෝ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කළ වෝක විත් වායෝ සංවිධානයේ මැදිහත් වීමෙනි.
මෙම අවස්ථාවට අස්ගිරිය රජමාහාවහාරයේ ස්වාමින් වහන්සේලා ,සංගීතවෙීදී සංගීත් විජේසූරීය, ප්‍රවීන රංගන ශිල්පී ජනක රණසිංහ,
සංවිධාන කටයුතු සිදුකල රුවන් බස්නායක මහතා ඇතුථ පරිසක් සහභාගී වූ අතර සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ප්‍රදාන දේශණ්‍ය පරිසරවෙීදී ප්‍රජ්‍ය වෑකදවල රාහුල හිමියන් විසින් සිදුකරන ලද අතර සොබාදහමේ උන්නතිය වෙනුවෙන් ශක්තිමත්ව සංවිධාන ගත විය.,
admin
0