උතුරු ජනනීය මනාව හිමිකමි කඩයි , තවකාලිකව නැවැතීමට උපරිමාධිකරණ නියෝග
වලිකාමම් විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම SCFR/141/2015 සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව එය මානව හිමිකමි කඩවීමක් ලෙස සලකා උතුරු ජනනීය තවකාලිකව නවතාලීමට 2016ර/11ර/30 නියෝගයක් උපරීමාධීකරණය විසින් නිකුත් කරන ලදීග නියෝගය නිකුත් කරන ලද්දේ අගවිනිසුරු ශ්‍රී පවන්, ප්රීයන්ත ජයවර්ධන , […]