සොබාදහම්ි පාසලේන් සොබාදහමි පිළිබද නී්යායික හා ප්‍රයෝගික අධ්‍යාපනය
සොබාදහමි පාසලේ අධ්‍යාපනය ලැබීමට පැමිණි වලස්මුල්ල කලාපයේ පාසැල් කිහිපයක දූ දරුවන් හට මෙිවර දේශණය පවත්වන ලද්දේ ජනමාධ්යවෙීදී තරිදු ජයවර්ධන මහතා සහ පරිසරවෙිදී පූජ්‍ය වෑකදවල රාහුල හිමි විසිනි. මෙහිදී වලස්මුල්ල කළාප අධ්‍යාපන කාර්යාලයේ නොමද සහය ලැබිනි.
අප විසින් ස්වෙිචිචාවෙන් පවත්වාගන යනු ලබන සොබාදහම්ි පාසලේන් සොබාදහමි පිළිබද නී්යායික හා ප්‍රයෝගික අධ්‍යාපනය ලැබීමට වයස් බෙීදයක්න් තොරව සෑම කෙනෙකුටම සහභාගී විය හැකිය.
[unitegallery natureschool2]
admin
0