ගංවතුර ,නාය යෑමි, සංවර්ධනය හා ජනතා අභියෝගය දේශණය, රත්මලාන කාර්මික විද්‍යාලයේදී
[unitegallery Flood2]
මෙවන විට ඇති තිබෙන අපදා තත්වය හා වැරදී සංවර්ධනයේ ප්‍රතිපල සමිබන්ධව ජනතාව දැනුවත් කරන දේශණ මාලාවෙි එක් දේශණයක් රත්මලාන කාර්මික විද්‍යාලයේදි පසුගිය දා සිදුකරණ ලදි.
ශිෂ්‍ය ශීෂ්‍යාවන් පන්සියයකට අධික පිරිසක් හා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහභාගී වූ මෙම දේශණය සිදුකරණ ලද්දේ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී පූජ්‍ය වෑකදවල රාහුල පණ්ඩිත ස්වාමින් වහන්සේ විසිනි.
මෙම අවස්ථාව සංවිධානය කර තිබුනේ කාර්මික විද්‍යාලයේ සිසු දරු දැරියන් හා ගුරභවතුන විසිනි.
admin
0