වෙසක් සතිය මුල් කරගනිමින් තරුණ පරිසරවෙිදීන් දැනුවත් කිරීමි අරබයි

වෙසක් සතිය මුල් කරගනිමින් සෙබාදහම ආරක්ෂාකර ගැනීම හා එහි ඇති වැදගත් කමත් පරිසර විනාශය නිසා ඇති වී තිබෙින විනාශ කාරි ත්තවයත් පිළිබද පාසැල් ළමුන් දැනුවත් කිරීම පසුගියදා කුඩා බුබුල පාසලේදී සිදුවිය.

[unitegallery youngE]

පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කල මෙම දැනුවත් කිරීමි සදහා එම මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරුණ පරිසරවෙීදීන් වන ඉෂාරා සෙවිවන්ධි සංඛ ටෙෂ්මිලා යන තරුණ තරුණියන් මෙම අවස්ථාව සහභාගී වූහ.

මෙම තරුණ පරිසර වෙිදීන් මතෘකා ගණනාවක් මුල් කරගනිමින් පාසැල් ළමුන් හා ගුරුවරුන් දැනුවත් කළ අතර එම දේශණ අවසානයේ බුබුල ආශ්‍රිතව පැළ සිටිවීමක් සිදිවිය.

සිය පාසැල් සමයේම ගහ කෙළට ආදරය කරන්නට හා තවත් පරිසර හිතකාමි පිරිසක් බිහි කරන්නට වෙහෙසෙන මෙම තරුණ පරිසර වෙීදීන් තිදෙනා අප අගය කළ යතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *