සොබාදහම වෙනුවෙන් පූජ්‍ය මොරකන්දේගොඩ පියනන්ද හිමයන් පෙරට
[unitegallery Revpiya]
පූජ්‍ය මොරකන්දේගොඩ පියනන්ද හිම විසි්න් මාකාවිට පුරාණ රජ මහා විහාරය මුල් කරගන්මින් පරිසර දැනුමින් හෙබි දරු පිරිසක් බිහිකිරීමට කටයුතු ආරමිභ කර තිබෙිනවා .
පසුගිය දිනක ප්‍රදේශයේ දුවා දරුවන් දහමි පාසැල් සිසු සිසුවියන් එක් කරගනිමින් වද වී යන දේශිය පැල රෝපණ වැඩ සටහනක් ක්රීයත්මක කරමින් උන් වහන්සේ පවසා සිටියේ දිගින් දිගටම ප්‍රදේශය පුරා පාරිසරික දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරන බවයි.
admin
0