ජාතික හෞතික සැලසුම /විදේශිය ජනතාව දැනුවත් කිරීම

ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම 2016.05.14 දින ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ඔගෝස්තීනෝ හිදි සිදුකරන ලදී.

මෙය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරය හා පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය මගින්ය.

[unitegallery Milano3]

ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික හෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත.මෙම සැළසුම පසුගිය ආණුඩුව මගින් ආරමිබ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයිග

2030 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක්් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම ස`දහා මෙම සැලසුම් ක‍්‍රියාත්මක වන අතර පාරිසරික මධ්‍යස්්්ථානයක් හෝ ගොවිතැන් මධ්‍යස්ථානයක් කරන බවට ෙමිහි සටහන් නොමැත.
මෙහිදී විශේෂයෙන්ම ලංකාව 2005 ජූලි 4 දින ඉන්දියාව, චීනය, ඇතලූ රටවල් 36ක් සම`ග ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිමකොට ආසියානු අධිවේගී මාර්ග ජාලය හා එකතු කිරීමට ගිවිසුම් වලට පැමිණ ඇති බව ප‍්‍රදාන දේශනය පවත්වමින් පරිසරවෙිදි රවින්ද්‍ර කාරියවසම් පවසා සිටි අතර සිංහල ඉංග‍්‍රීසි සහ ඉතාලි යන භාෂාවලින් දේශණ පවත් වල ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *