ගෝලීය පාරිසරික විනාශය මිලානෝ ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී

[unitegallery Milano]
ලෝකයේ ජෛව විවිධත්වය හා ගෝලීය පාරිසරික විනාශය පිළිබදව පාසැල් සිසු සිසුවියන් දැනුවත් කිරීමෙි දේශණය හා කතිකාව 10.05.2016 දින ඉතාලීයේ මිලානෝ නගරයේ පිහිටි ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී පවත්වල ලදි .

එම අවස්ථාවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී රවින්ද්‍ර කාරියවසමි සහභාගී වූ අතර මෙය සංවිධානය කර තිබූනේ ලක්දේශ් විජේසිංහ මහතා හා පාසලේ අධ්‍යක්ෂක තිමීර ප‍්‍රබොද් , ගුරු භවතුන්ගේ ප‍්‍රදානත්වයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *