දේශිය බීජ බෙදා දීම හා සමූහ ගොවිපල නිර්මාණය කිරීම -සොබාදහමි පාසල- women’s for nature

An event conducted to share indigenous seeds by women’s for nature and Nature school. Idea is to make slow food and promote organic cultivation among people in community. දේශිය බීජ බෙදා දීම හා සමූහ ගොවිපල නිර්මාණය කිරීම -සොබාදහමි පාසල දේශිය බීජ බෙදා දීම දැනුවත් කිරීම හා සමූහ ගොවිපල ආරමිබ කිරීම සෙබාදහමි පාසලේදී 2018.10.11 දින පරිසර වෙීදී පුජ්‍ය වෑකදවල රාහුල හිමි […]

සොබාදමි පාසලේන් පාසැල පරිසරය පිළිබද දැනුවත් කරයි

An Environment Awareness program was conducted in Nature school for Okanda Yaya school children by Ven Premaratahan Thero ,Teshila Madushani and Danushika Tharangi . ඔකන්ද යායා පාසලේ පරිසර නියමු කණ්ඩායම සදහා සොබාදහමි පාසලේ පුජ්‍ය දේවාලේගම ප්‍රේමරතන හිමි විසින් පසිගිය දිනක පරිසරය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහන දියත් කල අතර සොබාදහමි පාසලේ ක්ශේෂ්ත්‍ර චාරිකාවක්ද සංවිධානය කර තිබිනි. ටෙෂ්මිලා මධුශානි හා ධනූෂ්කා […]

ග්ලයිෆොසේට්හ තහනම ඉවත් කිරීමට ගැසටි පත්‍රය ගෙන ඒමට රජය සූදානමි

Plantation Industries Minister Navin Dissanayake said the ban on the Glyphosate weedicide has been lifted for tea and rubber industries with effect from today following the approval of President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe. ග්ලයිෆොසේට්තනම ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටී. තහනමි කර තිබීයදී පවා අනුරාධ පුර පොළෙන්නරුව වැනි ප්‍රදේශවල ග්ලයිෆොසේට් අධික මිළකට අලවි කරන ලද අතර ඒම […]

Norochcholai Coal Power Plant Spewing controversy and more pollution

by Kamanthi wikramsinghe http://www.dailymirror.lk/expose/article/Lakvijaya-Coal-Power-Plant-Spewing-controversy-and-more-pollution-149046.html The Lakvijaya Coal Power Plant in Norochcholai has been a controversial establishment ever since its first unit was commissioned on March 2011. The Power Plant, which adds 900 Megawatts to the National Grid through three generators using coal, was constructed at a cost of US $ 1.3 billion. However in January 2018 it was reported that […]

World’s last male northern white rhino dies

sources (CNN)The world’s last male northern white rhino has died leaving only two females left to save the subspecies from extinction. The 45-year-old rhino named Sudan had been in poor health in recent days and was being treated for age-related issues and multiple infections. A veterinary team made the decision to euthanize Sudan after his condition deteriorated significantly, the conservation […]

ඩී එස් අයි මැරයන් බෝගෙඩ දී පරිසරවෙිදීන්ට පහර දෙයි

ඩී එස් අයි සමාගම විසින් ගාල්ල බෝගොඩ ප‍්‍රදේශයේ භූ ගත ජලයට කර්මාන්ත ශාලවෙන් පිටවන නයිටෙිටි එකතු කිරීම නිසා සිදුවන පරිසර හානිය සමිබන්ධව 2018.01.14 දින පැවැත්වීමට නියමිත සමිමන්ත‍්‍රණය සමිබන්ධව පුර්ව ප‍්‍රචාරණ කටයුතු වල නියලී සිටි බෝගොඩ ප‍්‍රදේශ වාසීන් කිහිප දෙනෙකුට විසින් මෙහෙයවනු ලබන මැර ප ිරිසක් විසින් පහර දී තුවාල සිදු කර ඇත. වසර ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින මෙම පරිසර විනාශය […]

හතොටුවගම 8 වැනි ගුණ සමරුව සොබාදහමි පාසලේදී

ආචාර්්‍ය ගාමිණි පැවැත්වුන අතර මෙය නිමිතතේන් හතොටුවගම වීදීනාට්‍ය කණඩායම විසින් විදී නාට්‍ය සංදර්ශනයක් පවත්වන ලදී . සොබාදහම ආරක්ෂාව වෙනුවෙන් හා සමාජ සාධරණය වෙනුවෙන් විදීනාට්‍ය කලාව භාවිතය එතුමාගේ ප්‍රධාන අරමුණක් වූ අතර කලා ලොවට කලා කලාකරුවන් ගණනාවක එතුමා විසින් බිහිකරන ලදී.ආචාර්්‍ය ගාමිණි හතොටුවගම ඔබට අපගේ උත්තමාචාරය

මධ්‍යම අධිවෙගි මර්ගයට විරෝදය දක්වමින් පැවැති ජනතා උද්ඝෝෂණයෙදි අදහස් ප්‍රකාශ කළ ගල්කඩවල ඥාණිස්සර හිමි

මධ්‍යම අධිවෙගි මර්ගය දෙවන අධිරය මීරියගම සිට කුරුණෑගල දක්වා ඉදිවේ පරිසරය වනශා සිදු කරන මෙම විනාශය හෙතුවෙන් අලව්ව සහ නාරම්මලවල ප්‍රාදේශිය වසම්වලට අයත් වදාවාන,ඇබලාපොල ,වෙරගල් කන්ද ජනතාවගේ ජිවිතයට බලපෑම් එල්ල වි ඇත. එයට විරෝදය දක්වමින් පැවැති ජනතා උද්ඝෝෂණයෙදි අදහස් ප්‍රකාශ කළ ගල්කඩවල ඥාණිස්සර හිමි

මධ්‍යම අධිවෙගයට විරෝධය දක්වමින් නයිලිය ප්‍රදේශයේ උද්ඝොෂණ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නයිලිය ගම හරහා මධ්‍යම අධිවේගි ඉදිවෙමින් ඇත .2014/2015 කණු මත ඉදි කරන බව කිවත් එය ජනතාව රවටමින් අඩි 20 ක්පමණ පස් පුරවා අධීවෙිගී මාර්ගය නිර්මාණය කිරීමට විරෝධය දක්වමින් නයිලිය ප්‍රදේශවාසීන් ඊයේ එනමි 11 වන දින වැඩ බිම මත උද්ඝොෂණයක් සිදුකල අතර තවකාලිකව එම ඉදිකිරීමි නවතා දමන ලදී .

වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයිසංගීත් විජේසූරිය–

සංගීත් විජේසූරිය-වොක් විත් වායෝ ගොලීය උණුසුමට හරිත වියන ගෙඩනගයි ගෝලීය උණුසුම පිටු දැකීම හා පරිසර සංරක්ෂණය උදේසා වනාන්තරයක් අසවැද්ද වීම ගමිපහ අස්ගිරිය රජමහා විහාරයේදී 2017. සිදුකෙරුණේ සංගීතවෙීදී සංගීත් වීජේසූරීය ප්‍රමුඛ වයෝ සංගීත කණ්ඩායම විසින් නිර්මාණය කළ වෝක විත් වායෝ සංවිධානයේ මැදිහත් වීමෙනි. මෙම අවස්ථාවට අස්ගිරිය රජමාහාවහාරයේ ස්වාමින් වහන්සේලා ,සංගීතවෙීදී සංගීත් විජේසූරීය, ප්‍රවීන රංගන ශිල්පී ජනක රණසිංහ, සංවිධාන කටයුතු සිදුකල රුවන් […]