පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු

සොබාදහම් පාසල 2017.08.06 දින ගාලු දිස්ත්‍රික්කයේ පොද්දල බලගොඩ ශ්‍රී සුදර්මාරාම විහාරස්ථ ධර්ම විද්‍යාලයට පාරිසරික දැනුම රුගෙන ගියෙමු. ග‍ෞරවණිය චන්දජොති හිමියන්ගේ ආරාධනය ඇතිව ගිය අපට දැකිය හැකිවුයේ විහාරස්ථානයක සමාජ වගකිම මනාව තෙරුම් ගනිමින් සමාජය යහපත් දිසාවකට යොමු කිරිමට වගකිමෙන් කටයුතු කරන අයුරුය.වැළදිම රාජ කාරිය කරගත් බොහෝ භික්ෂුන්ට ආදර්ශයක්ව අරමුණු සහගත ගමනක යෙදි සිටිම සතුට දනවන්නකි. පොඩි හිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලය එම […]

Buddhist monks in Nature School -ඔබත් සොබාදහමි පාසලට එන්න

Nature school provides environment education to many communists in Sri Lanka.this was oa event done by nature school recently in Sri Lanka.A Group of Buddhist monk came to the nature school to learn about the nature and vist the Kudabubula forest belongs to the school. [unitegallery Throsschool] සෙබා දහමි පාසල සැමට පරිසර අධ්‍යාපන කියා දෙන තොතැන්නකි. පොඩි හාමුදුරුවන් වහන්සේලා වනයේ […]

Over half of the Country hit by Drought

BY Dr Prasanna Cooray (The Island March 19, 2017) Fourteen out of the 26 districts of the country have been affected by the prevailing drought. According to the Situation Report released by the Disaster Management Centre (DMC) on 16 March 2017, it has caused untold suffering to more than 1.1 million people from about 300,000 families. Drought is a manifestation […]

සෙබාදහමි පාසලට ඔබත් එන්න.

සොබාදහමි පාසල පරිසරය ගැන කියාදෙන තවත් එක තැනක් පමණක් නොව. එය පරිසරය , සතා සිවිපාව, පරිසර දේශපාලනය ගැන ඉගන ගන්න වගේම සොබාදහමට පෙමබදින හැමෝගේම තැනක්. ඔබටත් නොමිළේ ඉගනගන්න, පරිසරය රකින්න එන්න එකතු වෙන්න අපි ආරාධනා කරනවා . අමතන්න 0718368642 0719785084, Fb-https://www.facebook.com/cens.SL/ www.cens.lk විඩියෝව සැකසීම නුවන් සහෝදරයා

සොබා දහම් පාසලේ අධ්‍යනකටයුතු සදහා පැමිණ

මැදමුලන ඩී.එ.රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලිය පරිසර නියමු දරුවන් සොබා දහම් පාසලේ අධ්‍යනකටයුතු සදහා පැමිණ.පරිසර ක්ෂත්‍ර චාරිකාවේ යෙදෙමි න්

CENS School helps to discover nature and life

[unitegallery School2] වලස්මුල්ල අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් වලස්මුල්ල ජාතික පාසල ,කටුවන ජාතික පාසල,උලහිටියාව කණිෂ්ඨ විද්‍යාලය ,රාජපුරගොඩ කණිෂ්ඨ විද්‍යාලය,අතුබ‍ොදය කණිෂ්ඨ විද්‍යාලවල පරිසර භාර ගුරු භවතුන් සහ හරිත පදක්කම් ලාබි සිසුන් 75 ට වැඩි ප්‍රමානයක් සම්බන්ද වුනා.කුඩාබිලේ ශාඛ විවිධත්වය දේශණය විසින් සිදු කරන ලදි . කොට්ටාස අ.අ. නීටා අබේසිංහ මහත්මියගේ මග පෙන්වම මත සොබාදහම් පාසලට පැමිණියා බිබුල් රක්ෂිය අධ්‍යන කේෂත්‍ර චරිකාව සහ […]

සොබාදහම්ි පාසලේන් සොබාදහමි පිළිබද නී්‍යායික හා ප්‍රයෝගික අධ්‍යාපනය

සොබාදහමි පාසලේ අධ්‍යාපනය ලැබීමට පැමිණි වලස්මුල්ල කලාපයේ පාසැල් කිහිපයක දූ දරුවන් හට මෙිවර දේශණය පවත්වන ලද්දේ ජනමාධ්‍යවෙීදී තරිදු ජයවර්ධන මහතා සහ පරිසරවෙිදී පූජ්‍ය වෑකදවල රාහුල හිමි විසිනි. මෙහිදී වලස්මුල්ල කළාප අධ්‍යාපන කාර්යාලයේ නොමද සහය ලැබිනි. අප විසින් ස්වෙිචිචාවෙන් පවත්වාගන යනු ලබන සොබාදහම්ි පාසලේන් සොබාදහමි පිළිබද නී්‍යායික හා ප්‍රයෝගික අධ්‍යාපනය ලැබීමට වයස් බෙීදයක්න් තොරව සෑම කෙනෙකුටම සහභාගී විය හැකිය. [unitegallery natureschool2]