නෑටිය නුවරකන්ද රුක් රෝපණය ( A Tree planting day in Nuwarakada)

වාරියපොල නෑටිය නුවරකන්ද රාජ මහා විහාරාධිපති නෑටියේ සිලරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අදහසකට අනුව පන්සල් බිම වන අරණක් කිරිමේ අරමුණින් රුක්රෝපණ සහ දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019/06/11 දින විහාරස්ථානයේ දී සිදුකරන ලදි.මෙම අවස්ථාවට වාරියපොල ප්‍රාදේශීය ලේකම් තුමන් ඇතුළු නිලධාරී පිරිසක් සහ ගමේ දායක දායිකාවන් පිරිසක් සම්බන්ධ වු අතර ⁣සොබාදහම සමග ජිවත් විමේ වැදගත් කම පිළිබඳ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙිදී […]

Slow food Youth camping in Sri Lanka

During the last month SFYN Sri Lanka organized a couple events as part of our global campaign #FoodIsDiverse. The working theme was #FoodIsBiodiversity and the events focused on traditional recipes, local products, local biodiversity. SFYN Sri Lanka organized and held lectures and discussions on schools approaching the themes of food diversity and biodiversity. A field visit to explore the local […]

World Bank, Stop destruction of Sinharaja world heritage in Sri Lanka

protests were conducted in front of World bank, Ministry of Environment and Central environment Authority in Sri Lanka today (20.02.2019). A group of environmentalist, Layers, University teachers and nature lovers were participated for this campaign against Sinharaja world heritage destruction. This road construction work goes on inside the Sinharaja world heritage site in Kudawa area. The project is funded by […]

Environmental field Awareness program from Nature school

මැද මුලන රාජපක්ෂ විද්‍යාලයේ සිසු සිසුවියන් හට පරිසර ශෙෂ්ත්‍ර අධ්‍යයන දැනුම ලබාදීම පරිසරවෙිදී පුජ්‍ය ප්‍රේරම රතන හිමියන් හා සොබාදහමි පාසලේ ටෙිෂ්මිලා මධූෂානි විසින සිදුකරන ලදී An environmental awareness program was conducted for school students from Madamulan School by Ven Devalegam premarathan thero and Teshmila Madushani . 63 students and teachers were participated for field visit in kudabubula jangle which belongs […]

දැනුම බෙදමු -පැළ සිටවමු වැඩ සටහන සොබිදහමි පාසලෙන් ආරමිභ වෙි

පරිසරය ගැන හිතන නව පරපුරක් බිහි කිරීමෙි අදහසින් දැනුම බෙිදමු පැළ සිටවමු හරිත වාර්ණ ලොවක් උදේසා ව්‍යපෘතිය පසුගිය පළවෙනි දින කුඩා බිබුල සෙබාදහමු පාසලේන් ආරමිබ විය . නුවන් මධුසංක සහෝදරයා හා තරුණ පිරීසගෙත් පූජ්‍ය දේවාලේගම පේමරතන හිමියන්ගේත් සංකල්පයක් ලෙස ආරමිභ වූ මෙම ව්‍යාපෘතිය ලංකාවෙි විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීමට බලාපොරෝත්තු වන අතර ඔබ ප්‍රදේශයේත් මෙම වැඩ සටහන ක්‍රීයාත්මක කිරීම සදහා අවශ්‍යනමි […]

An Environment awareness program in Ranmale Mountain range

An Environment awareness program in Ranmale Mountain range (2018.12.15 /16 ) An Environment awareness program for youth group was conducted by CENS . Ven Wekadawa Rahula thero , Ven Dammasiri thero . Ven Premartahan Thero , University student and cens youth were participated for this occasion . 2018.12.15 /16 දෙදින පාරිසරික කඳවුර අඳළුව රම්මල කදු පාමුල ධම්මසිරි හිමිගේ නිවසේ පැවැත්විණි. […]

වෑකදවල ජනපද විද්‍යාලට සෙබාදහමි කදවුරක්

An Awareness programe condected in Wekadwal Janapada school by Nature school (CENS) සොබාදහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ පරිසර කඳවුර 2018ර.10ර.15 දින සවස 2.30 සිට 2018ර.10ර.16 දින දහවල් 11 දක්වා වෑකදවල ජනපද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම පරිසර කඳවුර සඳහා සොබාදහම් පාසලෙන් වෑකඳවල රාහුල හිමි,දේවාලේගම පේමරතන හිමි,ප්‍රියන්ත පුෂ්පකුමාර,චමිත් දිල්ශාන්ච, න්දිම මදුශංක,නිමාෂා සෙව්වන්දි,ටෙෂ්මිලා මදුෂානිල යන දේශකයන් ලෙස සහභාගී විය,මෙහිදී ජෛව විවිධත්වය ,ශාක විවිධත්වය […]