වෑකදවල ජනපද විද්‍යාලට සෙබාදහමි කදවුරක්
An Awareness programe condected in Wekadwal Janapada school by Nature school (CENS)
සොබාදහම් පාසල මගින් සංවිධානය කරනු ලැබූ පරිසර කඳවුර 2018ර.10ර.15 දින සවස 2.30 සිට 2018ර.10ර.16 දින දහවල් 11 දක්වා වෑකදවල ජනපද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම පරිසර කඳවුර සඳහා සොබාදහම් පාසලෙන් වෑකඳවල රාහුල හිමි,දේවාලේගම පේමරතන හිමි,ප්‍රියන්ත පුෂ්පකුමාර,චමිත් දිල්ශාන්ච, න්දිම මදුශංක,නිමාෂා සෙව්වන්දි,ටෙෂ්මිලා මදුෂානිල යන දේශකයන් ලෙස සහභාගී විය,මෙහිදී ජෛව විවිධත්වය ,ශාක විවිධත්වය ,සොබාදහම සමග ජීවත් වීම,උභය ජීවින් සහ කුරුලු ලෝකය යන මාතෘකා ඔස්සේ සාකච්ඡා සිදුවි.
[unitegallery janapada]
admin
0