දීගල් ඔය, දිගලහින්න/ ඇතා වැටුණුවල දිය ඇල්ලත් කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලි
හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා සහ හඟුරන්කෙත, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට මායිම්ව මහවැලි ගඟට (රන්දෙනිගල ජලාශයට) ගලාබසින බෙළිහුල් ඔයේ පෝෂක ඔයක් වන දීගල් ඔය හරස්කර කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් මෙවන විට ක්‍රියාත්මක කිරමින් තිබෙි. මෙම විදුලිබලාගාර ඉදිවන්නේ කුඩා විදුලි බලාගාර 108 ව්‍යාපෘතියේ එක් ව්‍යාපෘතියක් ලෙසයි. මෙලෙස ක්‍රියාත්මක වෙමින් පවතින කුඩා ජාල විදුලි බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් දීගල් ඔය මගින් නිර්මාණය […]