මාතරට තංගල්ලට වතුර දෙන රිලාගල ජලපෝෂිතයත් ගල් කොරියකට බිලි

[unitegallery Rilagala] ජාතික භෙෘතික සැළස්ම ප්‍රකාරව අධීවෙගී මාර්ග නිර්මාණය කිරිම සදහා ගැටමාන්න , රිලාගල කදුපංතිය කඩා ඉවත් කිරීමට එරේහිව රිලාගල යාය සුරකීමෙි සංවිධානයත් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයත් එක්ව සංවිධානය කල ජනතාව දැනුවත් කිරීම ඇල්දෙණිය ශ්‍රී සුදර්මාරාමයේදී පැවැත්වු අතර එයට ප්‍රදේශයේ දේශපාලකයෙකුගේ මැර පිරිස් හා මාගා සමාගමට පක්ෂපාති කඩකප්පල් කාරිීන් විසින් බාධා එල්ල කරණු ලැබුවා. එම බාධා නෙතකමින් මෙහි ප්‍රදාන […]

ගංවතුර ,නාය යෑමි, සංවර්ධනය හා ජනතා අභියෝගය දේශණය, රත්මලාන කාර්මික විද්‍යාලයේදී

[unitegallery Flood2] මෙවන විට ඇති තිබෙන අපදා තත්වය හා වැරදී සංවර්ධනයේ ප්‍රතිපල සමිබන්ධව ජනතාව දැනුවත් කරන දේශණ මාලාවෙි එක් දේශණයක් රත්මලාන කාර්මික විද්‍යාලයේදි පසුගිය දා සිදුකරණ ලදි. ශිෂ්‍ය ශීෂ්‍යාවන් පන්සියයකට අධික පිරිසක් හා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහභාගී වූ මෙම දේශණය සිදුකරණ ලද්දේ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී පූජ්‍ය වෑකදවල රාහුල පණ්ඩිත ස්වාමින් වහන්සේ විසිනි. මෙම අවස්ථාව සංවිධානය […]

පරිසරය වනසා දමන ලෝක බැංකු සැළසුම ගැන ජනතාව දැනුවත් lකරයි

[unitegallery Leaflet] සංවර්ධනය මුවාවෙන් පරිසරය වනසා දමන ලෝක බැංකු සැළසුම නවතන ලෙස රජයට බලකරමින් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ජනතාව දැනුවත් කිරීම 2016.05.30 සවස 04.00 ට කෙටුව දුමිරියපොළ අසල සිදුකෙරිණි. පත්‍රීකා බෙදමින් ජනතාව දැනුවත් කල මෙම අවස්ථාවට වෑකදවල රාහුල හිමි සහ මහා සංඝරත්න,ය සරත් ඉද්දමල්ගොඩ පිය තුමා, ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය සහභාගී විය. මෙයට අමතරව 71 සමුහහෝදරත්ව සංවිධානය, කාන්තා සංවිධාන, […]

සංවර්ධන විනාශය පොස්ටර් පැහැරගත් වලස්මුල්ල පොලිසිය කප්පමි ඉල්ලයි

[unitegallery poster] පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ි 2016.05.29 රාත‍්‍රයේ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම වස් අලවමින් තිබූ ගංවතුර ඇති කල මිනිස් ජීවීත නැති කල සංවර්ධන විනාශය තව ඔනේද යන පොස්ටර් වලස්මුල්ල ප‍්‍රදේශයේදී වලස්මුල්ල පොලීසිය විසින් නිතිවීරෝධී ලෙස පැහැර ගෙන තිබෙින අතර අධ්‍යන මධ්‍යස්ථානයේ සමාජික සමාජිකාවන්ට ඔහුන් විසින් තර්ජනය කර පොස්ටර් ආපසු ලබාදීමට නමි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙි. […]

වෙසක් සතිය මුල් කරගනිමින් තරුණ පරිසරවෙිදීන් දැනුවත් කිරීමි අරබයි

වෙසක් සතිය මුල් කරගනිමින් සෙබාදහම ආරක්ෂාකර ගැනීම හා එහි ඇති වැදගත් කමත් පරිසර විනාශය නිසා ඇති වී තිබෙින විනාශ කාරි ත්තවයත් පිළිබද පාසැල් ළමුන් දැනුවත් කිරීම පසුගියදා කුඩා බුබුල පාසලේදී සිදුවිය. [unitegallery youngE] පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කල මෙම දැනුවත් කිරීමි සදහා එම මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරුණ පරිසරවෙීදීන් වන ඉෂාරා සෙවිවන්ධි සංඛ ටෙෂ්මිලා යන තරුණ තරුණියන් මෙම අවස්ථාව […]

Flood and landslide in Sri Lanka: a gift of mega development projects

[unitegallery flood] According to government reports, recent flooding and landslides in Sri Lanka have caused widespread disruptions across the country. At least 200,000 people have been displaced by the floods, many casualties have been reported and dozens are feared missing. Government try to say this is a result of climate change. According to me climate change is like a god. […]

ජාතික හෞතික සැලසුම /විදේශිය ජනතාව දැනුවත් කිරීම

ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම 2016.05.14 දින ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ඔගෝස්තීනෝ හිදි සිදුකරන ලදී. මෙය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරය හා පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය මගින්ය. [unitegallery Milano3] ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය […]

International camping against NPP and Port city in Sri Lanka

A campaign raised against massive environment destruction of Sri Lanaka .Center for environment and nature studies and peoples movement for equal rights were organized this campaign Milano, Italy in 14.05.2016. The Government has developed a National Physical Plan to be implemented from 2011 – 2030 with the aim of developing the country following the easy paths open under globalization. It […]

ගෝලීය පාරිසරික විනාශය මිලානෝ ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී

[unitegallery Milano] ලෝකයේ ජෛව විවිධත්වය හා ගෝලීය පාරිසරික විනාශය පිළිබදව පාසැල් සිසු සිසුවියන් දැනුවත් කිරීමෙි දේශණය හා කතිකාව 10.05.2016 දින ඉතාලීයේ මිලානෝ නගරයේ පිහිටි ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී පවත්වල ලදි . එම අවස්ථාවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී රවින්ද්‍ර කාරියවසමි සහභාගී වූ අතර මෙය සංවිධානය කර තිබූනේ ලක්දේශ් විජේසිංහ මහතා හා පාසලේ අධ්‍යක්ෂක තිමීර ප‍්‍රබොද් , ගුරු භවතුන්ගේ […]