සංවර්ධන විනාශය පොස්ටර් පැහැරගත් වලස්මුල්ල පොලිසිය කප්පමි ඉල්ලයි

[unitegallery poster]

පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ි 2016.05.29 රාත‍්‍රයේ දිවයින පුරා ජනතාව දැනුවත් කිරීම වස් අලවමින් තිබූ ගංවතුර ඇති කල මිනිස් ජීවීත නැති කල සංවර්ධන විනාශය තව ඔනේද යන පොස්ටර් වලස්මුල්ල ප‍්‍රදේශයේදී වලස්මුල්ල පොලීසිය විසින් නිතිවීරෝධී ලෙස පැහැර ගෙන තිබෙින අතර අධ්‍යන මධ්‍යස්ථානයේ සමාජික සමාජිකාවන්ට ඔහුන් විසින් තර්ජනය කර පොස්ටර් ආපසු ලබාදීමට නමි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙි.

ජනතාව දැනුවත් කිරීම නිති විරෝධි කාර්්‍යයක් නොවන අතර සොබාදහම ආරක්ෂා කිරීමෙි මිනිස් අයිතිය රජයේ ව්‍යවස්ථාවෙන් පිළිගන ඇත. එම අයතිය ද කඩ කරමින් පොස්ටර් පැහැරගන ඒවා ලබා දීමට කප්පමි ඉල්ලූ වලස්මුල්ල පොලීසීයේ නින්දිත ක‍්‍රීයා දාමය අප හෙළා දකින්නෙමු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *