පරිසරය වනසා දමන ලෝක බැංකු සැළසුම ගැන ජනතාව දැනුවත් lකරයි

[unitegallery Leaflet]

සංවර්ධනය මුවාවෙන් පරිසරය වනසා දමන ලෝක බැංකු සැළසුම නවතන ලෙස රජයට බලකරමින් පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් ජනතාව දැනුවත් කිරීම 2016.05.30 සවස 04.00 ට කෙටුව දුමිරියපොළ අසල සිදුකෙරිණි. පත්‍රීකා බෙදමින් ජනතාව දැනුවත් කල මෙම අවස්ථාවට වෑකදවල රාහුල හිමි සහ මහා සංඝරත්න,ය සරත් ඉද්දමල්ගොඩ පිය තුමා, ක්‍රිස්ටීන් කන්‍යා සොයුරිය සහභාගී විය.

මෙයට අමතරව 71 සමුහහෝදරත්ව සංවිධානය, කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන නියෝජීත වරුන් සහ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානයේ සමාජික සාමාජිකාවන් සහභාගී විය.
පසුගිය කාල වකවනුව තුල නාය යෑමි ගංවතුර වැනි විපත් ඇති වීමට බලපෑ විනාශකාරී සංවර්ධනය තවදුරටත් එලෙසම කරගන යාමතුලින් ජනතාවත් සොබාදහමත් මෙි වනවිට දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *