Courting Disaster-

Concern mounts over court decision to return elephants to ‘wrongful’ owners by Hafsa Sabry- Sunday leader The court order to return baby elephants to individuals who allegedly had illegal permits was suspended temporarily in the high court on May 26 due to confusion with regard to legal provisions applicable to the Public Property Act. Several environmental lawyers claimed the order […]

ගංවතුර ,නාය යෑමි, සංවර්ධනය හා ජනතා අභියෝගය දේශණය, රත්මලාන කාර්මික විද්‍යාලයේදී

[unitegallery Flood2] මෙවන විට ඇති තිබෙන අපදා තත්වය හා වැරදී සංවර්ධනයේ ප්‍රතිපල සමිබන්ධව ජනතාව දැනුවත් කරන දේශණ මාලාවෙි එක් දේශණයක් රත්මලාන කාර්මික විද්‍යාලයේදි පසුගිය දා සිදුකරණ ලදි. ශිෂ්‍ය ශීෂ්‍යාවන් පන්සියයකට අධික පිරිසක් හා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහභාගී වූ මෙම දේශණය සිදුකරණ ලද්දේ පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී පූජ්‍ය වෑකදවල රාහුල පණ්ඩිත ස්වාමින් වහන්සේ විසිනි. මෙම අවස්ථාව සංවිධානය […]

Upshot of mega development projects SPECTRE OF FLOODS AND LANDSLIDES

By Raveendra Kariyawasam ( Ecologist ) According to government reports, recent floods and landslides in Sri Lanka have caused widespread disruptions across the country. At least 200,000 people have been displaced by the floods, many casualties have been reported and dozens are feared missing. The government attributes them to climate change. However, climate change is like a God who does […]

වෙසක් සතිය මුල් කරගනිමින් තරුණ පරිසරවෙිදීන් දැනුවත් කිරීමි අරබයි

වෙසක් සතිය මුල් කරගනිමින් සෙබාදහම ආරක්ෂාකර ගැනීම හා එහි ඇති වැදගත් කමත් පරිසර විනාශය නිසා ඇති වී තිබෙින විනාශ කාරි ත්තවයත් පිළිබද පාසැල් ළමුන් දැනුවත් කිරීම පසුගියදා කුඩා බුබුල පාසලේදී සිදුවිය. [unitegallery youngE] පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කල මෙම දැනුවත් කිරීමි සදහා එම මධ්‍යස්ථානය නියෝජනය කරමින් තරුණ පරිසරවෙීදීන් වන ඉෂාරා සෙවිවන්ධි සංඛ ටෙෂ්මිලා යන තරුණ තරුණියන් මෙම අවස්ථාව […]

ජාතික හෞතික සැලසුම හා වරාය නගරය දැනුවත් කිරීම ඉතාලියේ බෙරේෂියා හිදී

[unitegallery brecia] ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම පසුගිය දා ඉතාලියේ බෙරේෂියා හි විවර ළමා පාසලේදී සිදු කෙරිණි. විවර පාසල විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය හා ප්‍රදේශයේ ජනතාව සහභාගී විය. ශ්‍රී ලංකාව තුල දැනට සිදුවෙිමනි පවතින පරිසර විනාශය […]

ජාතික හෞතික සැලසුම /විදේශිය ජනතාව දැනුවත් කිරීම

ජාතික හෞතික සැලසුම හා වරාය නගරය ක‍්‍රියාත්මක කිරීම නිසා රටට සිදුවන පාරිසරික හානිය පිළිබද විදේශ ගත ශ‍්‍රී ලංකිකයන් හා විදේශිය ජනතාව දැනුවත් කිරීම 2016.05.14 දින ඉතාලියේ මිලානෝ නුවර ශාන්ත ඔගෝස්තීනෝ හිදි සිදුකරන ලදී. මෙය සංවිධානය කර තිබුනේ සම අයිතිය ව්‍යාපාරය හා පරිසර හා සොබාදහමි අධ්‍යන මධ්‍යස්ථානය මගින්ය. [unitegallery Milano3] ලෝක බැංකුවෙි අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය […]

International camping against NPP and Port city in Sri Lanka

A campaign raised against massive environment destruction of Sri Lanaka .Center for environment and nature studies and peoples movement for equal rights were organized this campaign Milano, Italy in 14.05.2016. The Government has developed a National Physical Plan to be implemented from 2011 – 2030 with the aim of developing the country following the easy paths open under globalization. It […]

වරාය නගරය හා ජාතික භෞතික සැලස්මෙන් ලෙවට සිදුවන පාරිසරක බලපෑම-ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමෙි

වරාය නගරය හා ජාතික භෞතික සැලස්මෙන් රටට හා ලෙවට සිදුවන පාරිසරක බලපෑම සමිබන්ධව ජාතික හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමෙි මීළග වැඩසටහන් ඉතාලියේ මිලානො හා බෙිරේෂිය යන නගර වල පැවැත්වීමට නියමිතය. ඒ අනුව 2016.05.14 දින මිලානෝ නගරයේ පියස්ස ශාන්ත ඔගෝස්තීනෝ පෙළ අසල උදේ 9.30 සිට 3.30 දක්වා පත්‍රිකා බෙදීම හා ප්‍රදින දේශණය පැවැත්වීමට නියමිත අතර මෙය සංවිධානය කරනු ලබන්නේ සම අයිතිය […]

A series of conference in Europe about the port city project and The NPP

nvironment & Nature studies center has decided to convene a series of conferences in the European countries to raise awareness to Sri Lankan’s living in the Europe and international environmentalists about the environment destruction occurring in Sri Lanka through the national physical plan implemented through the current port city project. Coordinating environmentalist of the organization, Ravindra Kariyawasam has visited Italy […]

ගෝලීය පාරිසරික විනාශය මිලානෝ ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී

[unitegallery Milano] ලෝකයේ ජෛව විවිධත්වය හා ගෝලීය පාරිසරික විනාශය පිළිබදව පාසැල් සිසු සිසුවියන් දැනුවත් කිරීමෙි දේශණය හා කතිකාව 10.05.2016 දින ඉතාලීයේ මිලානෝ නගරයේ පිහිටි ශාන්ත ජෝශප් ජාත්‍යන්තර පැසලේදී පවත්වල ලදි . එම අවස්ථාවට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පරිසරවෙීදී රවින්ද්‍ර කාරියවසමි සහභාගී වූ අතර මෙය සංවිධානය කර තිබූනේ ලක්දේශ් විජේසිංහ මහතා හා පාසලේ අධ්‍යක්ෂක තිමීර ප‍්‍රබොද් , ගුරු භවතුන්ගේ […]