දේශිය ගොවිතැනට සොබාදහමෙන් අත්වැල
පරිසර හා සොබාදහමි අධයන මධ්‍යස්ථානය මැදිහත් වීම මත මී ගස්ආර කෘෂිකාර්්‍යාලයේ සහයෝගයත් සමග වස විස නැති දේශිය වී වගාව ව්‍යාප්ත කිරීම සදහා වන නියමු වැඩසටහන කුඩා බිබුල හින්ගෙදර ජිනසේන මහතාගේ කුඔුර මුල් කරගනිමින් 2106.05.05 වන දින ආරමිභ විය . සොබාදහමී අධ්‍යන මධ්‍යස්ථානයේ පූජ්‍ය වෑකදවල රාහුල හිමි ගේ සංකල්පයක් ලෙස ආරමිබ වූ මෙම නිදර්ශකයට සෙත් පැතීමට මහා සංඝරත්නයද එම ස්ථානයට වැඩම […]