මධ්‍යම අධිවෙගයට විරෝධය දක්වමින් නයිලිය ප්‍රදේශයේ උද්ඝොෂණ
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නයිලිය ගම හරහා මධ්‍යම අධිවේගි ඉදිවෙමින් ඇත .2014/2015 කණු මත ඉදි කරන බව කිවත් එය ජනතාව රවටමින් අඩි 20 ක්පමණ පස් පුරවා අධීවෙිගී මාර්ගය නිර්මාණය කිරීමට විරෝධය දක්වමින් නයිලිය ප්‍රදේශවාසීන් ඊයේ එනමි 11 වන දින වැඩ බිම මත උද්ඝොෂණයක් සිදුකල අතර තවකාලිකව එම ඉදිකිරීමි නවතා දමන ලදී .